රාජිතට_මල්

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් ඔව් අපි මූට මල් වඩම් ලැස්ති කරගෙන ඉන්නේ කෝ ඉතින් තාම හොඳ ආරංචියක් ආවේ නැහැනේ :(

    :lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගු කාපන් බන් ඔයිට වඩා හොදයි .කුණු අපුල්ලනවා කියල මෙහෙම අපිල්ලිල්ලක් මේ දැක්කමයි ..

    අපිනම් බලන් ඉන්නේ ඔය කක්කුස්සි කටා වලකජ්ජ ගහනකන්
    :cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    අඩෝ උඹ වෙන වෙන කතා දානවා අර වැල ස්ටෝරිය ඉවර කලේ නෑනේ....
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්දව පන්නන්න රාජිත මුල් තැන ගත්තේ. එක නිසා මහින්ද හිතවාදීන් ඉන්නේ ලොකු තරහකින්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මහින්දව පන්නන්න රාජිත මුල් තැන ගත්තේ. එක නිසා මහින්ද හිතවාදීන් ඉන්නේ ලොකු තරහකින්.

    මහින්දව පන්නන්න රාජිත මුල් තැන ගත්තේ.ඒක නිසා රනිල් හිතවාදියෝ ටික ඉන්නේ රාජිත ගැන ලොකු ආදරේකින්.:rofl::P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇත්ත ඇත්ත මිනිහ සිගපුරුවෙ රොහල් බිල්ත් ගෙවල තියෙන්නෙ දත් ගලොල එකතු කරගත්ත සල්ලි වලින්ලු,:dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රාජිත සේනාරත්න මැතිතුමටයි මේ මල්මිට.


    මෙය සත්‍යම සිදියක් වන අතර මෙය කිසිම පක්ෂයකට හෝ අමාත්‍යවරයෙකුට කඩේ නොයන ත්‍රෙඩ් එකක් බව සලකන්න. මම එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව ඇත්තය. නමුත් ඒ වෙනුවෙන් රාජිතට කඩේ යන කතාවක් නොවන බව සලකන්න.

    පසු ගිය දිනක අප හට රාජිත අමාත්‍යවරයාගේ
    කාර්යාලයට යම් සමාජ පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමාගේ කාර්යාලයට යාමට සිදු වුනි.

    මා යන දවසේ එතුමාගේ කාර්යාලයේ තිබ්බේ ඉතාම කාර්යබහුල තත්වයක්. විශාල සෙනගක් එක්රැස් වී තිබුණි. අපිට එහෙදි රාජිත අමාත්‍යවරයා මුණ ගැසීමට නොම්බරයක් ලැබුණු අතර එහිදී පැය දෙකකට වඩා බලා සිටීමට සිදුවුනි. අපට ලැබුනේ අන්තිම හරියේ නොම්බරය. ඒ අතර අපට සිසිල් පෑන් සහ තේ ලැබුණු අතර එය අපගේ විඩාව මගහරවා ගැනීමට මහත් උපකාරයක් උනි.

    මාගේ නොම්බරය පැමිණෙන තුරු පොඩි කතාවක් දාගෙන මගේ යාලුවත් එක්ක එතුමාගේ කාර්යාලයේ අසුන්ගෙන සිටියා. ටික වෙලාවකින් ලෑන්ඩ් කෘසර් වර්ගයේ සුකෝපබෝගී රථයකින් තිදෙනෙක් පැමිණියා. ඔවුන් අමාත්‍යවරයා හමුවීමට කලින් නොම්බරයක් ලබා ගත් බැවින් අපට කලින් ඔහුට අමාත්‍යවරයා මුණ ගැසීමට අවස්ථාව හිමි උනි. මා අනුමාන කල අයුරින් පැමිණියේ වයස අවුරුදු 58 පමණ මැදිවියේ පුද්ගලයකු වන අතර පැමිණි අනෙක් තරුණයට වයස 25 හෝ 28 පමණ විය. මවුන් දෙදෙනා පිය පුතු බව අපට තේරුම් ගියේය. ඔවුන් සමග පැමිණි අනෙක් පුද්ගලයා වයස 40 පමණ පුද්ගලයකු වන අතර ඔහු වාහනේ රියදුරා විය.

    ඔවුන් දුටු සැනින් රාජිත අමාත්‍යවරයා ඉතා කුළුපග ලෙස ඔවුන් පිලි ගත්තේය. අමාත්‍යවරය හැසුරුන ආකාරයෙන් ඔවුන් ලගින්ම ඇසුරු කරන මිත්‍රයින් විය හැකිය.

    අපට ඇසුන අයුරින් ඔහු පැමිණ සිටියේ තම පුත්‍රයාට
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල විධායක ශ්‍රේණියේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මොකද එම අවස්ථාව වනවිට එම රැකියාව ගැසට් කර අවසාන බැවිනි. ( ගොඩක් සල්ලි කාරයෝ ඔය වගේ ජොබ්ස් හොයන්නේ තමන්ගේ නම්බුවට )

    නමුත් ඔවුන්ගේ ඉල්ලීම පලකල පසු අමාත්‍යවරයා පල කලේ නොසතුටකි. රාජිත
    අමාත්‍යවරයා ඔහුට මේසේ පිළිතුරු දෙන්නට විය "මිස්ට අබේසේකර ඔබ තුමන්ලා මට චන්ද වැඩ වලට ගොඩක් උදව් කරපු බව ඇත්ත. ඔයගොල්ලෝ කරන ලද උදව් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඉල්ලිමනම් මට ඉෂ්ට සිද්ද කරන්න බැහැ. ඒ ගැන එක්ස්ට්‍රිම්ලි සොරි. මිස්ටර් අබේසේකර දන්නවනේ කලින් රජයවල් වගේ නොවෙයි අපි වැඩ කරන්නේ හරිම සර්ව සාධාරණ විදිහට. එක නිසා මට ඔබ තුමාට විශේෂ සැලකිල්ලක් දක්වල ඔබතුමාගේ පුතාට මට මේ ජොබ් එක අරන් දෙන්න බැහැ. බලන්න මේ බයෝ ඩේටා එක දිහා. මේ පුතාට මේකට සුදුකම් නැහැ. පුතාට කියන්න තව හොඳට ඉගන ගන්න කියලා. අඩුම තරමේ උපාධියක්වත් නැහැ නේ. අනෙක මම මෙහෙම දේශපාලන පත්වීමක් ලෙස පුතාව රක්ෂාවට පත්වීමක් දුන්නොත් මේ රටේ උගත් මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනෙක පුතාට සුදුසුකම් තිබ්බත් මම ජොබ්ස් හැඩල් කරන කෙනෙකුත් නොවෙයි නේ. ගැසට් කරලා තියෙනේ. ඕනෙනම් CV එකක් යවල ඇප්ලයි කරන්න. පුතාට නිවැරදි අවශ්‍ය සුදුකම් පවතිනවානම් මානව සම්පත් අංශයෙන් පුතාට ජොබ් එකක් ලැබෙයි. මට කිසිම ෆෙවරේෂන් එකක් කරන්න බැහැ මිස්ටර් අබේසේකර. අනේ ප්ලීස් තරහ වෙන්නනම් එපා.

    ඉන් පසු කීවක් නොකියා ඔවුන් දෙදෙනා නික්ම ගියේ නුරුස්සන මුහුනකිනි.

    ඇත්තටම රාජිත අමාත්‍යවරයා කියන්නේ අගය කලයුතු නියම අමාත්‍යවරයෙක්.

    අනේ හුකේ... අපි නොදන්න බෝදිසත්ව රාජිත. ඕකා මිනිස්සු ඉස්සරහ ඔහොම කියලා හවස අරූට කෝල් එකක් දීල කියන්න ඈති සොරි මචන් මිනිස්සු ඉස්සරහ ඕව කතා කරන්න බෑනේ වරෙන් රෑ වෙලා පුතාත් එක්ක ගෙවල් පෑත්තේ අපි කතා කරමු, අමාත්යන්ශයේ මම පෝස්ට් එකක් හදලා හරි රස්සාව සෙට් කරලා දෙන්නම් කියලා.

    උබේ මල් මිට ගහගනින් පුකේ. තොට රාජිත ගෑන දෑනගන්න ඕනනම් මම කියන්නම් උගේ පරම්පරාව ගෑනම. මේවා ගිහින් කියපන් අද ඊයෙ ඉපදිච්ච උන්ට.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අද රාජිතගේ ගූ වගේ කාල තියෙන්නේ?


    ඔබට ගොඩක් රිදුනනම් ඒ පිලිබඳ මම අතිශයින්ම කණගාටු වෙමි. දැන් ඔබට සතුටුද ? නැත්නම් දුක ද ?
    :lol:
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    අපි ඔහු අගය කල යුත්තේ අමාත්‍යවරයෙකු ලෙස පමණක් නොව දත්ම ගලවා නැව් 7 ක් ගත් ලෝකයේ දුර්ලබ දත් දොස්තර කෙනෙක් විදියට ය...
    පලයන් *ත්තො යන්න....

    :lol::lol::lol: