apith kiyanne neha ban eth mun wage parayanta nokiya baha.rata kana sakkili nethi wena ekamayi honda
එහෙම නම් ඉතින් පාර්ලිමේන්තුවෙ මුලු 225 ටම එහෙම කියන්න ඕනනෙ. ද්වේෂ සහගත සිතුවිලි වලින් කිසිම කෙනෙක්ට සුගතියක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේ සිතුවිලි වලින් හැමෝටම ඇති වෙන්නෙ අගතියක්.







සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා නැවත වරක් එම රෝහලට ගෙන යාමට සාකච්චා කෙරෙමින් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
සැත්කමින් පසු ඇමතිවරයා කතා කිරීමේ අපහසුතාවයකින් පසුවන බවත් පැවසෙයි.
ඇමතිවරයාට එම රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කරනු ලැබුවේ හෘදයට රුධිරය ගෙන යන නාල තුනක් අවහිර වීම නිසායි.
lankacnews
![]()
මමනම් මගේ පරම සතුරෙකුටවත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ. ඒවා තමන්ට සහ තමන්ගේ පවුලේ අයට කැරකෙනකොට ඒවා තේරෙයි.



හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.
![]()

මමනම් මගේ පරම සතුරෙකුටවත් මැරෙන්න කියලා ප්‍රර්ථනා කරන්නේ නැහැ. ඒවා තමන්ට සහ තමන්ගේ පවුලේ අයට කැරකෙනකොට ඒවා තේරෙයි.
ඒවා තමන්ට සහ තමන්ගේ පවුලේ අයට කැරකෙනකොට ඒවා තේරෙයි...
Uba Saapa Karanavada????![]()






hm merenna laga ekekge look eka tama tiyenne hebei,