රාජිතසේනාරත්න

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    රාජිත සේනාරත්න යහපාලන කාලෙ සෞක්‍ය අමාත්‍යන්ශයට රටට කල මෙහෙවර සැකෙවින් මේසේය පිලිකා රෝගින්ට

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හිරේ දාන්න ඕනේ මේ වගේ හොරුන්ව. බලමු ස කොරයිද කියලා​

    අඩෝ ත්‍රෙඩ් කොල්ස් කරන්නද​

    ------ Post added on Sep 23, 2021 at 11:01 PM

    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.​

    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%​

    කාවද මෙයා අන්දන්නේ​

    සාපේල 33%ක් කියන්නෙ ෆේල්​

    උසස්පෙල 33% කියන්නෙ ෆේල්​

    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.​

    මාස්ටර්ස් වලත් ෆේල්​

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.

    Copied​

    Thread closed machan
    ------ Post added on Sep 23, 2021 at 11:02 PM
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    පස්සට දාපු කරලෙනුත් ගහපු රාජිත පපයා අහින්සක ලෙඩ්ඩු දහස් ගානකගේ සල්ලි හොරාකාපු පාදඩයා

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.​

    Copied​

    Thread closed machan
    ------ Post added on Sep 23, 2021 at 11:02 PM
    උබ රාජිතට කඩේ යනවද 😁😁😁😁😁
     
    Attachments

    • Screenshot_20210923-230611_WhatsApp.jpg
      Screenshot_20210923-230611_WhatsApp.jpg
      837.3 KB · Views: 39
    • Like
    Reactions: usa_nihaal

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පස්සට දාපු කරලෙනුත් ගහපු රාජිත පපයා අහින්සක ලෙඩ්ඩු දහස් ගානකගේ සල්ලි හොරාකාපු පාදඩයා

    උබ රාජිතට කඩේ යනවද 😁😁😁😁😁

    ආව් අව් එහෙම නෙවෙයි. බොරුවක් ගැන එකෙක් ලියපු දෙයක් දැම්මා. මට කියපන්කෝ මොන කැම්පස් එකේද 33% මහචාරි කම් දෙනෙන ?​

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    චන්න ජයසුමනගේ මහාචාර්‍ය පට්ටම හියන්න කලින් පුකට දාන කරලෙන් රාජිතයා හොරකන් කරපු විදිහ බලපන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1632418902809.png

    මෙ මොකද්ද ගත්තු මිලද නැත්තන් ක්වොට් කරපු මිලද ?

    චන්න ජයසුමනගේ මහාචාර්‍ය පට්ටම හියන්න කලින් පුකට දාන කරලෙන් රාජිතයා හොරකන් කරපු විදිහ බලපන්

    රාජිත හොරෙක් හැබැ‍යි දිලිත්ජේගේ හොරකම් වහන්න කරපු දත්ත මගඩිය වහන්න රාජිතගේ හොරක වලින් බෑ​

    ------ Post added on Sep 23, 2021 at 11:13 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක පරණ කතාවක් නේ

    රෙදි ගැලවුනේ පැණි සුමනේගේ
    මේ යකා පෙරේද කිව්වේ පට්ටපල් බොරු කියල ඊයේ රාජිත කිව්වා
    අද උත්තර දීල නැද්ද

    ------ Post added on Sep 23, 2021 at 11:16 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සුමනේ ඊයේ කරපු තව බොරුවක් කියනන්ද... සුමනේ ඉයේ කිව්වනේ රාජිතගේ කට්ටිය තමයි දත්ත මැකුවේ කියලා මේවා හංගන්න. දැන් දත්ත නැත්තන් ඔය ලිස්ට් එක ආවේ කොහෙන්ද ?​

    මේක පරණ කතාවක් නේ

    රෙදි ගැලවුනේ පැණි සුමනේගේ
    මේ යකා පෙරේද කිව්වේ පට්ටපල් බොරු කියල ඊයේ රාජිත කිව්වා
    අද උත්තර දීල නැද්ද

    ------ Post added on Sep 23, 2021 at 11:16 PM
    සුමනයා 55,000 ගත්තයි කිව්ව බෙහෙත 450ට ගත්තේ කියලා රාජිත ඉයේ කිව්වා කියලා ඒක ගැන කිසි සද්දයක් නෑ අද සුමනයා... අද ඇවිල්ලා ආයේ අලුත් වැරදි ටිකක් කියලා
    ------ Post added on Sep 23, 2021 at 11:19 PM
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි බන් එක පැත්ත විතරක් දාන්නේ.මේකත් දාපන්කෝ.
    දන්න නිසා කියන්නේ පහුගිය කාලේ නිකන් ලැබුනු කැන්සර් බෙහෙත් (කිමෝ) දැන් සල්ලි වලටවත් ගන්න නැ. හෙන ගහලත් මදී සුමනෙට තුහ්
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113

    සුමනේ ඊයේ කරපු තව බොරුවක් කියනන්ද... සුමනේ ඉයේ කිව්වනේ රාජිතගේ කට්ටිය තමයි දත්ත මැකුවේ කියලා මේවා හංගන්න. දැන් දත්ත නැත්තන් ඔය ලිස්ට් එක ආවේ කොහෙන්ද ?​

    සුමනයා 55,000 ගත්තයි කිව්ව බෙහෙත 450ට ගත්තේ කියලා රාජිත ඉයේ කිව්වා කියලා ඒක ගැන කිසි සද්දයක් නෑ අද සුමනයා... අද ඇවිල්ලා ආයේ අලුත් වැරදි ටිකක් කියලා
    ------ Post added on Sep 23, 2021 at 11:19 PM
    අනේ පලයම් යකො යන්ඩ කිබුලො ගෙනත් ආතල් දුන්න එව්වා අපිට මතකයි

    සුමනේ ඊයේ කරපු තව බොරුවක් කියනන්ද... සුමනේ ඉයේ කිව්වනේ රාජිතගේ කට්ටිය තමයි දත්ත මැකුවේ කියලා මේවා හංගන්න. දැන් දත්ත නැත්තන් ඔය ලිස්ට් එක ආවේ කොහෙන්ද ?​

    සුමනයා 55,000 ගත්තයි කිව්ව බෙහෙත 450ට ගත්තේ කියලා රාජිත ඉයේ කිව්වා කියලා ඒක ගැන කිසි සද්දයක් නෑ අද සුමනයා... අද ඇවිල්ලා ආයේ අලුත් වැරදි ටිකක් කියලා
    ------ Post added on

    ------ Post added on Sep 23, 2021 at 11:25 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ පලයම් යකො යන්ඩ කිබුලො ගෙනත් ආතල් දුන්න එව්වා අපිට මතකයි

    ------ Post added on Sep 23, 2021 at 11:25 PM

    ආයේ යන්නේ කොහෙද මල්ලේ පොල්... තාර්කික බංකොලොත්භාවයක් පෙන්නුම් කරනවා​

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    හිරේ දාන්න ඕනේ මේ වගේ හොරුන්ව. බලමු ස කොරයිද කියලා​

    අඩෝ ත්‍රෙඩ් කොල්ස් කරන්නද​

    ------ Post added on Sep 23, 2021 at 11:01 PM

    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.​

    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%​

    කාවද මෙයා අන්දන්නේ​

    සාපේල 33%ක් කියන්නෙ ෆේල්​

    උසස්පෙල 33% කියන්නෙ ෆේල්​

    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.​

    මාස්ටර්ස් වලත් ෆේල්​

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.​

    Copied​

    Thread closed machan
    ------ Post added on Sep 23, 2021 at 11:02 PM
    100.33% ගත්ත වෙන්න බැරිද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    රාජිත වගේ එකෙකුටත් ගූ යන්නම බය වෙලා තියෙන එකෙන්. දැන් උබලා වැටිලා ඉන්න තත්වෙ තේරුම් ගන්න පුළුවන්.