රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    me ekata wena naduwak danna barida danne na police yen katti panata eka barapathala waradak okwa oken thawa hira karanna one.:yes::yes::yes:
    නඩු ගැන නම් හරියටම දන්නෙ නෑ බං ඒත් ඔය නඩුව දිගට ඇදෙද්දි ඇප ගන්න යද්දි ලොයර්ස්ලට කියන්න පුලුවන් මෙයා කට්ටි පැන්න කියල. ඉස්සරහදි ඇප හම්බවෙන්නෙ නැතිවෙන්න ඒක හොඳ හේතුවක්;););)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ehema wenawanam hondai oka rangapu rangilla danno danthi oya ponnaya ke denek wa hire damada uge power use karala.

    kandy wala digane case eka una welawe sinhala kollo set ekak athulata damme oka call karala oka hamabayata adinawa hama welema dan ballek wage hanagenawa hire yanna unama okatanam kisima chance ekak denna honda na.:yes::yes::yes:
     
    ඔය කාලකණ්නිය ගැන කතා කරල වැඩක් නෑ බං. අනිත් එකා මංගල. මොන මගුලකට මුං මේකෙ ඉපදුනාද දන්නෙ නෑ. ජාතියටම වින කටින කොඩිවින.ඕකුං සදාකල් ජීවත්වෙයි කියල හිතාගෙන ඇත්තෙ. කිසිම විදියකින් හොඳක් කරපු සතෙක් නෙමෙයි ඔය රාජිත.

    බෙහෙත් කේස් වලින් කොහොම මගඩි කරන්න ඇත්ද? පණ පිටින් ප්‍රසිද්දියෙ පුච්චල දාන්න ඕන සත්තු.

    හැබැයි වැඩේ තියෙන්නෙ ඕකුන්ට මිනිස්සු ඡන්දෙ දෙනව නේහ්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය කාලකණ්නිය ගැන කතා කරල වැඩක් නෑ බං. අනිත් එකා මංගල. මොන මගුලකට මුං මේකෙ ඉපදුනාද දන්නෙ නෑ. ජාතියටම වින කටින කොඩිවින.ඕකුං සදාකල් ජීවත්වෙයි කියල හිතාගෙන ඇත්තෙ. කිසිම විදියකින් හොඳක් කරපු සතෙක් නෙමෙයි ඔය රාජිත.

    බෙහෙත් කේස් වලින් කොහොම මගඩි කරන්න ඇත්ද? පණ පිටින් ප්‍රසිද්දියෙ පුච්චල දාන්න ඕන සත්තු.

    හැබැයි වැඩේ තියෙන්නෙ ඕකුන්ට මිනිස්සු ඡන්දෙ දෙනව නේහ්

    mangala rajitha kiyanne ekama kale ekata deshapalane karapu eun okun denama ekai eth rajitha wage minisunge jiwitha ekka mongalaya selam karala na beheth walain karapu de nissa minisu ke denekata dan leda hoda wenne nathwua windawanawada oya rajithaya thawa yatin dunna game etath wadai amuma amu kalakniyek oka

    okata chande denna minisu inawa bn muslim chanda henata okata hamba wenawa okawa parlimant ekata ena eka nawathananam okage praja aythiya nathi karanna one hire dala 19 nissa hire damoth chande ilanna ba ekaleta damanam hari okama athulata.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    6trkTiu.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mahinda Rajithwa nalawan nalawilla ochara amaruda okawa allanna.. boruwanne karanne. Patali eka handakunuth Rajithata thawa andakunuth mun salakanne ane manda bayyo habei uda paninawa paniwa iwarayak ne un arahe hangimmuttu sellam karanwa :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කාලකණ්නිය ගැන කතා කරල වැඩක් නෑ බං. අනිත් එකා මංගල. මොන මගුලකට මුං මේකෙ ඉපදුනාද දන්නෙ නෑ. ජාතියටම වින කටින කොඩිවින.ඕකුං සදාකල් ජීවත්වෙයි කියල හිතාගෙන ඇත්තෙ. කිසිම විදියකින් හොඳක් කරපු සතෙක් නෙමෙයි ඔය රාජිත.

    බෙහෙත් කේස් වලින් කොහොම මගඩි කරන්න ඇත්ද? පණ පිටින් ප්‍රසිද්දියෙ පුච්චල දාන්න ඕන සත්තු.

    හැබැයි වැඩේ තියෙන්නෙ ඕකුන්ට මිනිස්සු ඡන්දෙ දෙනව නේහ්

    oya nam set ekata tawa nam taiyanwa ewath adda karapanko wimal, mahindanda, gommapila, sb, ect... godaak tiyanwa ubala kawadwath unta me vidiyta baninne nanee.. :dull:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    Mahinda Rajithwa nalawan nalawilla ochara amaruda okawa allanna.. boruwanne karanne. Patali eka handakunuth Rajithata thawa andakunuth mun salakanne ane manda bayyo habei uda paninawa paniwa iwarayak ne un arahe hangimmuttu sellam karanwa :lol:

    චම්පික හොරෙන්ම ඇල්ලුවම, උබ වගේ උන් රෙද්ද උස්සගෙන කෑ ගැහුවා සම්ප්‍රදාය කැඩුවා, කතානායකට කියලා නෑ, දේශපාලන පලිගැනීම් බ්ලා බ්ලා බ්ලා කියලා. මේ සැරේ සේරටම කියලා රාජිත අල්ලන්න යනකොට ඌ මාරු වෙලා ඉවරයි. දැන් ඒකටත් රාජපක්ෂලට බැන බැන හිටපන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mona karumayakda roasa acchiyek awith mage hama ekata reply akranne mahindage gedara weda karakam karan roasa achchigta kussiye weda nadda metana awith ape ewata replly karanne unta unge job eka krana pattakata wela inna be anunge opadupa hoyana eka eta wada lokui :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    mona karumayakda roasa acchiyek awith mage hama ekata reply akranne mahindage gedara weda karakam karan roasa achchigta kussiye weda nadda metana awith ape ewata replly karanne unta unge job eka krana pattakata wela inna be anunge opadupa hoyana eka eta wada lokui :lol:

    උබනේ උදේ පාන්දර ඇවිත් මගේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාලා මිනිහා මැරිච්ච ගෑනි වගේ නහයෙන් අඬන්නේ :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25040712 said:
    උබනේ උදේ පාන්දර ඇවිත් මගේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාලා මිනිහා මැරිච්ච ගෑනි වගේ නහයෙන් අඬන්නේ :oo:

    ඔය ගූ ඇන් පි අනාතය ඔහොම තමයි සජිය දිනනකන් බලන් උන්න උන්නෙ.. :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oya nam set ekata tawa nam taiyanwa ewath adda karapanko wimal, mahindanda, gommapila, sb, ect... godaak tiyanwa ubala kawadwath unta me vidiyta baninne nanee.. :dull:

    නෑ මේ නම් සෙට් එකට ඒ කට්ටියව ඇඩ් කරන්න ඕන නෑ:no::no::no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෝසි ආච්චි;25040696 said:
    චම්පික හොරෙන්ම ඇල්ලුවම, උබ වගේ උන් රෙද්ද උස්සගෙන කෑ ගැහුවා සම්ප්‍රදාය කැඩුවා, කතානායකට කියලා නෑ, දේශපාලන පලිගැනීම් බ්ලා බ්ලා බ්ලා කියලා. මේ සැරේ සේරටම කියලා රාජිත අල්ලන්න යනකොට ඌ මාරු වෙලා ඉවරයි. දැන් ඒකටත් රාජපක්ෂලට බැන බැන හිටපන්

    රෝසි ආච්චි;25040712 said:
    උබනේ උදේ පාන්දර ඇවිත් මගේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාලා මිනිහා මැරිච්ච ගෑනි වගේ නහයෙන් අඬන්නේ :oo:

    නෑ මේ නම් සෙට් එකට ඒ කට්ටියව ඇඩ් කරන්න ඕන නෑ:no::no::no:

    . මචන් ඔය පරය අනිත් මිනිස්සුන්ගේ ළමයි මැරුනොත් හොඳයි කියන අවලං බල්ලෙක්....පැත්තකට කරලා තියන්න
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    oya nam set ekata tawa nam taiyanwa ewath adda karapanko wimal, mahindanda, gommapila, sb, ect... godaak tiyanwa ubala kawadwath unta me vidiyta baninne nanee.. :dull:
    මංගල රාජිත කියන්නේ සක්කිලි බල්ලෝ දෙන්නෙක්. උන් දෙන්න ඉන්න සෙට් එකට මහින්දානන්ද එහෙම අහුවෙන්නේ නෑ. ඌ තමන්ගේ ගමට සේවයක් කරපු එකෙක්. ඒ එක්කම ජාතිය පාවා දෙන්න ගියේ නෑ ප්‍රසිද්ධියේ.
    සජිත් පැරදිච්ච දුකට උඹ මේකේ වැලපිලා වැඩක් නෑ. හිත හදාගනින් රටට හොඳක් වෙන එක ගැන හිතල.