රාජිත රජයේ සේවකයන්ට අද xකේ ඇරීයා

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රාජිත රජයේ සේවකයන්ට අද xකේ ඇරීයා

    රජයේ සේවය හරියට "ගණිකාවො" වගේ -රාජිත Hiru news
    ඔන්න උඩ පැනල තැපැල් චන්දෙ දුන්න, නොදුන්න රජයේ සේවකයන්ට රාජිතගෙන් ලොකේ තියෙන ලොකුම ගෞරවනාමය අද හම්බ උනා...

    නොතෙමි යන්න " යහපාලන කාර් " ගන්න ,
    අවුරුදු ගානක් වැඩකරල පර්මිට් ගන්න ,,මූලික පලි 10000 කින් වැඩි කරගන්න හීනමවපු,,ඒ හීන වලට චන්දෙ දුන්න එවුන්ට අද රාජිත පු...ඇරියා....
    මින්පස්සෙ ආමි එකට,පොලිසියට බැදෙන එකාට උනත් පන්සොන් පඩියක් නෑ:angry
    :
     
    • Like
    Reactions: giggee

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    12321309_1725292111035160_4039942193208061455_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Anduwa wenas unata wedak ne. Kalin hitiya sakkiliyo tikama thamai danuth parliment eke inne.
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මොනවා උනත් ආරමි එකට යන්න වෙන සෙට් එකට දුක තමයි මචං. පෙන්ෂන් ඕනෙ නම් පඩියෙන් ඉතිරි කරන්න ඕනෙලු.

    @ යහපාලනයේ අසිරිය තමයි ඉතින්....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න කක්කුස්සි කටගේ කෙරුවාව ..

    රනිල්ගේම නිල නොලත් අඩවියෙන්මයි ඉස්සුවේ ...

    රාජිත නිසා නයිජීරියානු තානාපති සබඳතා වලට කණකොකා හඬලයි

    මින් පළමු වැන්න නම් පසුගිය ආණ්ඩු කාලයේ වුව ශ්‍රී ලංකාව සහ නයිජීරියාව අතර අත්සන් කරනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් සම්බන්ධයෙන් එය බොකෝහරාම් ත්‍රස්තවාදීන්ට අවි දීමක් යැයි රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් ය.
    කැබිනට් ප්‍රකාශකයාගේ එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළේද නැති බැවින් නයිජීරියාව විසින් ශ්‍රී ලංකාවට දැඩි කනස්සල්ල පළ කරමින් පිටු 6 ක තද ලිපියක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවා ඇති අතර එරට නිල නියෝජිතයෙකුද ආණ්ඩුවේ ඉහලම පුද්ගලයෙකු හමුවී තම රටේ දැඩි කනස්සල්ල වාචිකව ද පළ කර තිබේ.
    තම රට බොකෝහරාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරද්දී ශ්‍රී ලංකාවේ සුළු ඇමැතිවරයෙක් නොව කැබිනට් ප්‍රකාශකයාම කරන ලද අසත්‍ය ප්‍රකාශය නිසා ඔවුන්ගේ රජය එම රට තුලත් ජාත්‍යන්තරවත් මහත් අබග්ගයකට මුහුණ දුන්නා යැයි නයිජීරියාව පවසා තිබේ. (රටක කැබිනට් ප්‍රකාශක කරන ප්‍රකාශ එම රටේ නිල ප්‍රකාශ ලෙස සැලකේ)
    ඇමැති රාජිත සේනාරත්න හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ නයිජීරියාව යනු ශ්‍රී ලංකාව සමග රාජපක්ෂ යුගයේදී තානාපති සබඳකම් ඇති කරගත් රටක් යැයි සිතනා නමුත් නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳකම් ආරම්භ වී ඇත්තේ ඩඩ්ලි යුගයේ අවසානයේ එනම් 1970 ජනවාරි මාසයේදී ය. අනෙක් අතට නයිජීරියාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටකි. රාජිත එකී කට කැඩුනු ප්‍රකාශය කරද්දී මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිය. එවන් රටක් සමග රාජපක්ෂ යුගයේදී හෝ වේවා වෙන යම් යුගයකදී හෝ වේවා රටක් ලෙස අත්සන් තැබූ ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ ගස් ගෙම්බෙක් බක බක ගානවා සේ නොවන බව ‘මඤ්ඤං‘ කැබිනට් ප්‍රකාශක නොදැන සිටීනම් කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස සිරිසේන මහතා හෝ ඒ ගැන දැන ගත යුතුය. නමුත් එසේ වී නැත. අප ‘මඤ්ඤං‘ යන වචනය භාවිතා කරන්නේ වගකීමෙනි. මන්ද යත් මේ වන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස 14 වතාවක් අසත්‍ය ප්‍රකාශ කට කමසෙයියාවක් නැතිව කියා තිබේ. නමුත් සිරිසේන මහතා ඔහු කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉවත් කර ඊට සරිලන පුද්ගලයෙක් පත් කිරීමට අසමත් වී ඇත. ( මෛත්‍රීපාල සිරිසේන නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීමේදී කප් ගැසූ රාජ්‍ය පාලකයා ලෙස පසුගිය මාස 10 ට වාර්තා තබා ඇත)



    තව තියෙනවා



    ලින්ක් එක



    http://lankaenews.com/news/3184/si

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Godak sathutui.:):):)
    ape moda sinhalu tika dekata bedila ara gaththa hoda ekenma.:lol::lol::lol::lol:

    Dan itin aru mehema ariya anika mehema ariya kiya kiya thread thama danna wenne,:dull::dull::dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thama eka demalek thambiyek me hutan palanaye thiyena weradi gena katha karanne ne.:growl::growl::growl::growl:

    Hethuwa....Hutan gen unta ona karana ona deyak ganna puluwan weema.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ හොදයි. ඕකට තමයි මං හිතන්නෙ තියල ඇර ගන්නව කියල කියන්නෙ. දැන් ඕකුන්ට *කේ අමාරුව හොදවෙයි. පනස්දාහට දීපු මොටර් බයිසිකල් එක නිකං දෙනව කියන්නෙ ඇත්තද?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Aththatama mara arillak arinne ban
    Muslim ayata badurdin raju yatathey mannaramey wenama raajayak hadanna dunna
    Tamil ayata koti tika eliyata dala dunna mathiwarana porondu anuwa
    Sinhalayata eka digata hyyen arinna gatta okkoma ekatu wela