රාජිත සමග මත බේදයක් :braking news

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
රාජිත සමග මත බේදයක් :braking news

රාජිත සමග මත බේදයක් , උත්සවය වර්ජනය කරයි

අගමැති පත් වීමේ නිල උත්සවයට ද සහබාගි නොවේ...

මහින්ද එන නිසා චන්ද්‍රිකා ඩ සහබාගි නොවේ

 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරිස්සම් නොවුනොත් රාජිත හා චන්ද්‍රිකා රනිල්ටද කෙලවන එක සිකුරැය.........
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පරිස්සම් නොවුනොත් රාජිත හා චන්ද්‍රිකා රනිල්ටද කෙලවන එක සිකුරැය.........

    ඇයි මුස්ලිම් කොන්ග්‍රස් කොනකපාල සෙට් එක,,,,

    අවුලක් ගියපු ගමන්, ඔකුන් රනිල් ටත් අරින්නෙ මහින්දට ඇරපු විදිහට...

    මොකට ගන්නවද මන්දා?..ඒමදිවට ජාතික ලයිස්තුවෙනුත් දීලා....

    මහින්ද යි රනිල යි දෙන්නම් එකම වැරැද්ද කරන්නෙ...