රාජිත_බයවෙලා

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    80749849_2412269745689573_4009477482645291008_n (1).jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    පචයා ඇතුලෙ. :P බොකයට දැන්ම රෙද්දෙ රෙවිලා :lol: ටොයියො කියන්නෙ උපන්ගෙයි මෝඩ හැත්තක්. සිංහලයට වල ම කපපු මේ කාලකණ්නින්ටත් හුරේ දාන උන් ඉන්නවනෙ. කළකම් පල දේ. මුන් දෙන්නා තමයි ලෝක විෂබීජ දෙක. බොකාව ඇතුලට ගත්තොත් නම් අම්මපා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, කිරිබත් කන්න ඕනි ඕයි. :yes:
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    පචයා ඇතුලෙ. :P බොකයට දැන්ම රෙද්දෙ රෙවිලා :lol: ටොයියො කියන්නෙ උපන්ගෙයි මෝඩ හැත්තක්. සිංහලයට වල ම කපපු මේ කාලකණ්නින්ටත් හුරේ දාන උන් ඉන්නවනෙ. කළකම් පල දේ. මුන් දෙන්නා තමයි ලෝක විෂබීජ දෙක. බොකාව ඇතුලට ගත්තොත් නම් අම්මපා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, කිරිබත් කන්න ඕනි ඕයි. :yes:

    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පචයා ඇතුලෙ. :P බොකයට දැන්ම රෙද්දෙ රෙවිලා :lol: ටොයියො කියන්නෙ උපන්ගෙයි මෝඩ හැත්තක්. සිංහලයට වල ම කපපු මේ කාලකණ්නින්ටත් හුරේ දාන උන් ඉන්නවනෙ. කළකම් පල දේ. මුන් දෙන්නා තමයි ලෝක විෂබීජ දෙක. බොකාව ඇතුලට ගත්තොත් නම් අම්මපා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, කිරිබත් කන්න ඕනි ඕයි. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    http://nethgossip.lk/article/35389
     
    • Like
    Reactions: sithija.h

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසට එම අයැදුමෙන් ඉල්ලා ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

    ඒ අත්අඩංගුවට ගැනීම කුමන වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.