රාජ කථාවක්

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    1978.02.08.234.jpg


    ඒ කාලෙ රජතුමා හිටියෙ ***** * හවුස් කියල ප්ලේස් එකකලු. ඔන්න දවසක් අර **** * හවුස් එකේ දුරකථනය නාද වෙන්න ගත්තලු. ලොක්කට ඉතින් ඕවා ආන්සර් කරන්න වෙලාවක් නේනෙ, ගෙදර ලොකු නෝනලු ඉතින් ඕවට ආන්සර් කරන්නෙ, ඉතින් එතුමිය අරන් හලෝ කිව්වලු බොහොම ලස්සනට, අනිත් පැත්තෙන් කථා කරන එකා අඇහුවලු ආර්යාවද කියල. ඉතින් මෙහෙන් කිව්වලු ඔව්, මොකක්ද උවමනාව කියල..මෙන්න ඒ ගමන අර අසමත්ජාතිය අහනවලු ඔබතුමියගෙ පු_ තියනවද කියල…

    නෝනට එකසිය ගානට මල පැනල මූනත් රතු කරගෙන කනට ගහන්න වගේ රිසීවර් එක තිබ්බලු.. ඔන්න ටික දවසක් ගියාලු, ආයෙත් දවසක් කෝල් එකක් අවිල්ල ආයෙත් ඇහුවලු අර අසමත්ජාති කතාවම..ඔහොම දවස් දෙක තුනක්ම උනාලු.. ලොකු නෝනගෙ ඇගත් බැස්සලු කවුද මේ වල් පාදඩය කියල හිතලම.. ලොක්කට කියන්නත් ලැජ්ජයිලු.. ඉතින් මෙහෙම ටික දවසක් යද්දි ලොක්ක දැක්කලු දේවියගෙ වෙනසක්, ඉතින් බොහොම ආදරෙන් ලගට අරන් අහුවලු මොකද දේවිය ප්‍රශ්නෙ කියල.. ඉතින් දේවියත් ටිකක් විතර ඇබරිල ඇබරිල කිව්වලු මුලු කතාවම.. ඉතින් අපේ ලොක්කත් හිනා වෙල කිව්වලු ඉතින් කියන්න එපැයි තියනව කියල, මේ තියෙන්න යස අගේට, තියනව කිව්ව්නම් ඉවරයිනෙ කියල..

    ඔන්න ඉතින් ඊට පස්සෙ දවසකත් ආවලු එම කෝල් එකම.. මේ පාර ඉතින් ලොක්කිත් රෙඩිනෙ, අහපු ගමන් කිව්වලු ඔව් තියනව ඇය් මොකද කියල…

    මෙහෙම කිව්ව විතරයි අනිත් පැත්තෙන් බොහෝම බයාදු විදියට අහනවලු “ඔබතුමීට තියනවනම් ඇයි මහත්තය මේ අහින්සක අපිටම අරින්නෙ කියල"


    තව කතා බලන්න ඕන නම් අන්තිම පේලියට එන්න




    කියවල ඉවර වෙලා Commnt එකක් හරි දල යන්න අමතක කරන්න එපා​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ah maxxa patta patta. man hithanne oka me issara kale ekak newe me dawaswala seens ekak. wattakke wage ekak thiyeddi aryawata muapitamane arinne
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මෙ කතාවම මීට පොඩ්ඩක් වෙනස් විදියට අහල තියෙනො.

    අල්ලපු ගෙදර මිනිහ ඇවිත් මේ ගෙදර ගැනිගෙන් අහනව ඔයාට අරක තියෙනවද කියල...අන්තිමට ඔය වගේම ඒ ගැනි ඔව් තියෙනව කිව්වම එහෙනන් මගේ ගැනිට නිදහසේ ඉන්න දෙන්න කියල...

    එනිවේ පට්ට බං...රෙප් දෙන්න බැ කිව්ව