රාජ කුමාරයෙක් නෙමෙයි.. ,ගමේ කොල්ලෙක්..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නියම වැඩ්ඩේක්.. :):)
ඉදිරි ගමනට සුභ පතනවා..ජයෙන් ජය..
11.gif
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප‍්‍රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. A Great expression
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
super star competition thibiya yutthe mea wage useful innovations sadahai. Boladha sindu walata newe.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ:no:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක අපේ රටේ හැටි බන්, අපේ රටේ කෙනෙක් ඉදිරියට ගියාට ඔය ලොකු ලොක්කන්ගේ බැංකු පොත් පිරෙන්නේ නැහැනේ බන්. පිටරටින් විශාල මුදලක් දිලා ඔය මැෂින් එක අනයනය කලා නම් තමයි ඕකුන්ට කුට්ටිය හම්බ වෙන්නේ. එක නිසා අපේ රටේ දේවල් වලට අත දිලා පලක් නැහැ:no:

    සහතික ඇත්ත කතාව මචන්...
    ඕවා ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකයි අවාසනාව :dull: