ඒකේ මෙන්න මෙයා කරේ කාගේ චරිතේද ??🤔🤔
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Mar 13, 2025 #2 හඳගම කියලා තිබ්බේ ඔය මනෝරානිගේ අසල්වැසි හිතවතෙක් කියලා නේද. මේක ඇත්ත කෙනෙක් නෙමෙයි, ෆිල්ම් එකේ අලුතින් දාලා තියෙන චරිතයක් කියලත් කියනවා. Reactions: Starboy101
හඳගම කියලා තිබ්බේ ඔය මනෝරානිගේ අසල්වැසි හිතවතෙක් කියලා නේද. මේක ඇත්ත කෙනෙක් නෙමෙයි, ෆිල්ම් එකේ අලුතින් දාලා තියෙන චරිතයක් කියලත් කියනවා.