😏👩 මෙයා කවුද කියලා දන්නව ද? 👩😉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පහුගිය දවස්වල කිරියෙ මහත්තුරු ත්‍රෙඩ්වලට දාපු රිප්ලයි කීපෙකම මේ "wink' කරන දැරිවිගෙ "Gif image" එක දැකපු නිසා ඒ කවුද කියලා නොදන්න අයට දැනගන්නයි මේ විස්තර ටික දාන්නෙ. :rolleyes::D;)

    RhVzBvI.gif
    945B1q7.gif

    "Milana Aleksandrovna Vayntrub" කියන හොලිවුඩ් නිළිය තමයි ඔය 'Gif' එකේ ඉන්නෙ. තවත් හොලිවුඩ් නිළියක් වුණු "Stevie Nelson" එක්ක කරපු "Live Prude Girls" කියන "Youtube' චැනල් එකේ 'Pottery' ගැන කරපු වීඩියෝ එකකින් තමයි ඔය මෙයා 'wink' කරන කොටස අරන් 'Gif' එක හදලා තියෙන්නෙ. මොකක් හරි හේතුවක් නිසා ඔය episode එක මෙයාලගෙ YT චැනල් එකෙන් අයින් කරලා තියෙන්නෙ. Reddit එකට reupload කරපු වීඩියෝ එක තමයි දැනට ෆුල් වීඩියෝ එකට කියලා හොයාගන්න තියෙන්නෙ.

    G88ZpHB98dAU9hDeRc4yAnhiG0WRhpLBAZSfgqXKaIk.jpg

    milana-vayntrub-lily-att.gif

    Original.jpg

    ad5pndK.jpeg

    tumblr_mz1dvplccx1qh0vcro2_1280.jpg

    3ae8089b04664a24fc29d2b32453c4ea.jpg

    1995 වසරෙදි විකාශය වුණු 'ER' කියන ටෙලි නාට්‍ය මාලාවෙ 'Tatiana' කියන චරිතයට පණ පොවමින් තමයි මෙයා පළවෙනි වතාවට "Child actress" කෙනෙක් විදිහට රංගන ක්ෂේත්‍රයට පිවිසිලා තියෙන්නෙ. Other Space (2015), This Is Us (2016–2017) වගේ ටෙලි නාට්‍ය මාලාවලටත් රංගනයෙන් දායක වුණු "Milana Vayntrub", "AT&T" කියන ඇමරිකාවෙ විශාලතම තොරතුරු හා සන්නිවේදන සමාගම මගින් නිර්මාණය කරපු වෙළද දැන්වීම් මාලාවෙ ඇතුළත් වුණු ප්‍රධාන චරිතයක් වෙච්ච saleswoman "Lily Adams" කියන චරිතයටත් පණ පොවලා තියෙනවා. "මාවල් ස්ටූඩියෝ" එක මගින් නිෂ්පාදනය කරලා 2018 වසරෙදි විකාශය කරපු "Marvel Rising: Secret Warriors" කියන සජීවීකරණ චිත්‍රපටියෙ "Squirrel Girl" ට හඩ කැව්වෙත් "Milana Vayntrub" ම තමයි.

    "Life happens (2011)", "Ghostbusters (2016)" වගේ චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වුණු මෙයාගෙ මීළග චිත්‍රපටිය විදිහට එළි දක්වන්න නියමිත වෙලා තියෙන්නෙ "Phil Lord" සහ "Christopher Miller" විසින් අධ්‍යක්ෂණය කරන "Project Hail Mary" කියන දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියයි. "The Martian" කියන නවකතාව (2016 රිලීස් කරපු ෆිල්ම් එක රිඩ්ලි ස්කොට්ගෙ ෆිල්ම් එකත් කරේ මේ නවකතාව පාදක කරගෙනයි) රචනා කරපු "Andy Weir" කියන ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ නවකතාකරුවගෙ ඒ නමින්ම පළවෙච්ච නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ "Ryan Gosling" විසිනුයි. "Ryan Gosling" සහ "Milana Vayntrub" ට අමතරව සම්මානනීය රංගන ශිල්පිණියක් වෙන "Sandra Hüller" ත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයකට දායක වෙනවා.

    54869217.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,955

    හෑලි ඕන නෑ යකෝ, ගලවනවද නැද්ද කියපන්. ගලවනවනම් අදාල ලින්ක් ටික දාපන් 🥴 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හෑලි ඕන නෑ යකෝ, ගලවනවද නැද්ද කියපන්. ගලවනවනම් අදාල ලින්ක් ටික දාපන් 🥴 🥴
    එහෙම කරන ඒවා තියෙනව ද නැද්ද කියලා බලන්න 2026 වෙනකම් ඉන්න වෙනවා ඉතින්. 🤷‍♂️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ටහුකන්න, පොඩි එකෙක්ද බන් ? 🤦‍♂️ 🤦‍♂️
    ඕකනෙ ඉතින් තමුන්නැහෙට සිංහල තේරුම් ගන්න බෑනෙ. 37 ක් වෙනවා දැන් මෙයාට. ඒවා තියෙනව ද නැද්ද කියලා බලන් ඉන්න වෙයි කියලා කිව්වෙ 2026 රිලීස් වෙන්න තියෙන ෆිල්ම් එක ගැන සලකලා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕකනෙ ඉතින් තමුන්නැහෙට සිංහල තේරුම් ගන්න බෑනෙ. 37 ක් වෙනවා දැන් මෙයාට. ඒවා තියෙනව ද නැද්ද කියලා බලන් ඉන්න වෙයි කියලා කිව්වෙ 2026 රිලීස් වෙන්න තියෙන ෆිල්ම් එක ගැන සලකලා.
    Thibboth apawa danuwath karanna 😌