Nature Videos

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මම කලින් මගේ පළවෙනි Cinematic Video එක ගැන thread එකක් දැම්මා.. ගොඩක් අය වටිනා අදහස් දුන්න Improve කරගන්න. ඒ අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
    මෙන්න ඒ thread එක: https://elakiri.com/threads/cinematic-video-editing.2160307/

    ඒකේ අඩුපාඩු ගොඩක් දුරට හදාගෙන මම තව අලුත් වීඩියෝ එකක් කරා. මේක Slog2 වලින් තමයි Shoot කරේ.. ටිකක් හවස් වරුවක තමයි අපිට යන්න වෙලාවක් හම්බුනේ. මගේ කැමරා එකේ Aperture එක උපරිම අරින්න පුළුවන් f3.5 වෙනකන් විතරයි. ඒක පොඩ්ඩක් low light වලදි noice ටිකක් එන්න බලපෑව කියල මට හිතෙනවා. ඔයාලගේ අත්දැකීම්, Tips & Tricks තියෙනව නම් බෙදාගන්න කියල ඉල්ලනවා.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා කලින් ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මේකෙත් ඔයාලගේ අදහස් නොඅඩුව ලැබෙයි කියල හිතනවා.. හැමෝටම ස්තූතියි 🙏
     
    • Like
    Reactions: Naughtykolla48

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ලස්සනයි. කොහෙද මචන් මේ?
    රඹුක්කන මචන්.. අවසාන හරියේ මීදුම තියෙන ටික කඩුගන්නාවේ
     
    Last edited:
    • Like
    Reactions: Ramiel