අඩේහ් මාත් ඉස්සර නම් අාසම එකියක්. එ‍් දවස්වල ප්‍රියංකා චොප්රාත් පට්ට. එ‍්කිගෙ 2050 වගේ නමක් තියෙන film එකක් TV එකේ ගිය නිසා බැලුවා නගිනවා නගිනවා ඉවරයක් නෑ එ‍් කාලෙ.රාණි මුකර්ජී සෙක්ෂි වගේ පෙන්නේ ඇයි බං ළඟ දී ඉඳන් මාරම ආශාවක් එන්නේ.
ඉස්සර මෙකිට ලොකු ආසාවක් ආවේ නැහැ. අයිස්, කරීනා, කාජල් තමයි කරෂ් එක.
ඒත් මෙකී ගේ පරණ කාලේ සින්දු වල මාරම සෙක්ෂි වගේ පේන්නේ..