yes i 100% agree with you.black movie one of the best movie i watched.she is a talented actress. I really like her acting.
godak hindi actress la ohoma thama ban.make up wala pihita thama.


එහෙමම කියන්නත් බෑහෑ බන් ලස්සන කෙල්ලො නෑතුවමත් නෙමේමුන් ඔහොමනම් අපේ උන් කොහොම ඇතිද බන්.![]()

sundarada lassanada kiyanna man danne namakeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..![]()
makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..![]()


මේකප් කෙසේ වෙතත් ඇය ගේ රංගන හැකියාව නම් අති විශිෂ්ඨයි.
උදාරණය- සංජේ ලීලා බන්සාලි ගේ “බ්ලැක්“
එහි ඇගේ රංගනය --------අති උත්කෘෂ්ඨයි!!!!


මාත් මේක දැන්මේ ඒ සුන්දරත්වය දැකලා වශීවෙලා තමා.![]()
සුන්දරත්වය වැනි දේවල් දෘශ්‍යමාන වන්නේ සාහිත්‍යමය,ශුංගාරාත්මක අදහස්වලින් පරිපූර්ණත්වයට පත්වුනු මේ අප වැනි උදවියට පමණකි.නුඹලා වැනි ඇටිකිචි කටුස්සනට එහි අගයක් වැටහෙන්නේ කෙසේ ද?





හරියට ලියපිය................
ශෘංගාරාත්මක



