Upwork වැඩ්ඩො

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Upwork එකේ සමහර උන් බන් ජොබ් දාලා, invites යවන්නේ නැතුව inrterview කරනවනේ. මෙහෙම වෙන්නේ කොහොමද?
    ඌ ජොබ දැම්මට දන්න උන්ට වෙනම කියලා උන්ව inrterview කරනවද දන්නේ නෑනේ.
    මෙහෙම කරනවා නම් ඒක හෙන පජාතයි ඕයි.
    අපි බලන් ඉන්නවා අපට invitation එවයි කියල රෙද්ද.

     
    • Like
    Reactions: jennt and lpwicrama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    ඉන්වයිට්ස් යැව්වා නොයව්වා, ජොබ් සර්ච් කරලා ඕන එකෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්නේ. එහෙම ඇප්ලයි කරපු උන්ව ඉන්ටවිව් කරනවා වෙන්න ඇති.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉන්වයිට්ස් යැව්වා නොයව්වා, ජොබ් සර්ච් කරලා ඕන එකෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්නේ. එහෙම ඇප්ලයි කරපු උන්ව ඉන්ටවිව් කරනවා වෙන්න ඇති.
    apply karapu unta neda invites yawanne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නෑනේ, ඇප්ලයි කරපන් කියලනේ ඉන්වයිට්ස් යවන්නේ.
    එල එල. මම දැන් තමා පොඩ්ඩක් කියවලා තේරුම් ගත්තේ.
    හුට්ටලා අපි දාන ප්‍රපොසල් බලන්නේ නෑ.
    හුට්ට බුස්ට් කරලා ගැහුවා.
    ඒත් බලන්නෑ 😒
     

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    221
    330
    63
    Château d'If
    What services are u providing mchn
    එල එල. මම දැන් තමා පොඩ්ඩක් කියවලා තේරුම් ගත්තේ.
    හුට්ටලා අපි දාන ප්‍රපොසල් බලන්නේ නෑ.
    හුට්ට බුස්ට් කරලා ගැහුවා.
    ඒත් බලන්නෑ 😒