රාණි මේකප් නැතිව.(පජාතයි)

donta

Member
Jun 11, 2013
2,916
304
0
රාණි මේකප් නැතිව.(පජාතයි)

1.jpg

rani-mukherjee-without-makeup-1.jpg

rani-mukherjee-without-makeup-2.jpg

rani-mukherjee-without-makeup-3.jpg

rani-mukherjee-without-makeup-6.jpg

rani-mukherjee-without-makeup-iphone-wallpaper-6514.jpg
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)
sundarada lassanada kiyanna man danne na
make up kiyana boruwata wada make nathi aththa lassanai
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකප් කෙසේ වෙතත් ඇය ගේ රංගන හැකියාව නම් අති විශිෂ්ඨයි.
    උදාරණය- සංජේ ලීලා බන්සාලි ගේ “බ්ලැක්“
    එහි ඇගේ රංගනය --------අති උත්කෘෂ්ඨයි!!!!
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    makeup දාලා ඉන්නකොට ලස්සනයි.... Makeup නැතිව සුන්දරයි...ඕනෙම ගෑනු කෙනෙක්ගෙ සුන්දරත්වය දකින්න පුලුවන් makeup නැතුව ඉන්නකොටයි..:)

    මාත් මේක දැන්මේ ඒ සුන්දරත්වය දැකලා වශීවෙලා තමා.:baffled::baffled:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේකප් කෙසේ වෙතත් ඇය ගේ රංගන හැකියාව නම් අති විශිෂ්ඨයි.
    උදාරණය- සංජේ ලීලා බන්සාලි ගේ “බ්ලැක්“
    එහි ඇගේ රංගනය --------අති උත්කෘෂ්ඨයි!!!!

    ඔව් මචන් මාත් ආසම නිලියක්.:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් මේක දැන්මේ ඒ සුන්දරත්වය දැකලා වශීවෙලා තමා.:baffled::baffled:

    සුන්දරත්වය වැනි දේවල් දෘශ්‍යමාන වන්නේ සාහිත්‍යමය,ශුංගාරාත්මක අදහස්වලින් පරිපූර්ණත්වයට පත්වුනු මේ අප වැනි උදවියට පමණකි.නුඹලා වැනි ඇටිකිචි කටුස්සනට එහි අගයක් වැටහෙන්නේ කෙසේ ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුන්දරත්වය වැනි දේවල් දෘශ්‍යමාන වන්නේ සාහිත්‍යමය,ශුංගාරාත්මක අදහස්වලින් පරිපූර්ණත්වයට පත්වුනු මේ අප වැනි උදවියට පමණකි.නුඹලා වැනි ඇටිකිචි කටුස්සනට එහි අගයක් වැටහෙන්නේ කෙසේ ද?
    :lol::lol::rofl::rofl::rofl:
    හරියට ලියපිය................
    ශෘංගාරාත්මක