රාත්තල් 175ක් බර පිට් බුල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    රාත්තල් 175ක් බර පිට් බුල්

    සාමාන්‍යයෙන් පිට් බුල් වර්ගයට අයත් බල්ලන් ගොඩක් නපුරු භයානක සත්තු කියල තමා ගොඩක් අය හිතන්නේ. ඒත් මේ හල්ක් කියන සුරතල් බල්ලා ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මාස 17ක් වයස හල්ක් දැනටම රාත්තල් 175ක් වෙනවා. එයාට තව ලොකු වෙන්න පුලුවන් කියල හිතාගන්නවත් බැහැ.
    946845249780bb6818cc4d6a9b409352_650x1.jpg
    0192834d3a765b060722fad937a275f7_650x.jpg

    c14eea774c7608c0199f5aef397404d5_650x.jpg

    හල්ක් ජීවත් වෙන්නේ මාලන්, ලීසා සහ ඔවුන්ගේ පොඩි පුතා වෙන ජෝඩන් එක්ක. මේ පවුල බල්ලන්ව පුහුණු කරන්න කැපවෙලා ඉන්න සමාගමක අයිතිකරුවන් වෙනවා. ලීසා කියන්නේ හල්ක්ව තමන්ගේ පුතා එක්ක තියන්න කිසිම බයක් නැහැ කියලයි. හල්ක්ගේ හොඳම යාලුවා වෙන්නෙත් ජෝඩන්.


    fd79342f3efdf71b25ca0500d0e4a652_650x.jpg

    9232d2df10319b8f56c6495c993d1d22_650x.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka