රාත්රියෙ පිපෙන් නම් ..........?
රාත්රියෙ පිපෙන් නම් තරු ඇසක් වසා...
තුරුලේ නිදන් නම් සිහිනයක් වෙලා...
සද සළුව ලිහෙ නම් සුලං රැල් හමා...
හාදුවක් තියන් නම් ආදරෙයි කියල...
දෙතොල් මත රැදෙන් නම් අමා මී පොවා...
ආදරෙ දොවන් නම් පපුතුරෙ හොවා...
රාත්රියෙ පිපෙන් නම් තරු ඇසක් වසා...
තුරුලේ නිදන් නම් සිහිනයක් වෙලා...
සද සළුව ලිහෙ නම් සුලං රැල් හමා...
හාදුවක් තියන් නම් ආදරෙයි කියල...
දෙතොල් මත රැදෙන් නම් අමා මී පොවා...
ආදරෙ දොවන් නම් පපුතුරෙ හොවා...
Last edited: