රාත්රියේදී ලොස් ඇන්ජලීස්
ලොස් ඇන්ජලීස් නගරය වෙත සාදරයෙන් පිලිගනිමු රාත්රි සංචාරයක් උදෙසා. දහවල් කාලයේදී ලොස් ඇන්ජලීස් නගරය ඉතාමත් තද බද මිලියන ගනණකින් යුත් මිනිසුන් වීදි පුරා බැස ගෙන සිටිනු දක්නට ලැබුණත් රාත්රියේදි නම් එම නගරය ඉතාමත් ශාන්ත සාමකාමී පරිසරයකින් යුක්තයි. ඡායාරූප ශිල්පියෙක් වන ඇඩන් ගාර්සියා විසින් ලොස් ඇන්ජලීස් හි ගත් ඡායා රූප පෙළකින් මෙහි යුක්තයි. ඒ අතුරින් සිටි බැංකුව, පුස්ථකාලය, එක්සත් ජනපද බැංකුව ප්රමුඛ තැනක් ගනී. කැලිෆෝනියා ප්රාන්තයේ වැඩිම ජනගහනයක් ජීවත් වූ නගරය ලෙසද එනම් 3,792,621 පමණ වැසියන් ජීවත්වන ලොස් ඇන්ජලීස් 1781 වැනි වර්ෂයේ පිහිටුවන ලදී.
Welcome to the city of Los Angeles at night. While through the day is the city of Los Angeles full of rush and milions of people are circulating through the streets, at night looks the city so peaceful. The photographer Adan Garcia has took wonderful photos of buildings in Los Angeles like Citi Bank Building, Library, US Bank or Downtown of Los Angeles. The city of Los Angeles has about3,792,621 inhabitants and is the most populous city in the California state and was founded in 1781.
මූණ පොතේ අපි ලොව සුපැතුම් Group : http://www.facebook.com/groups/worldwish/
මූණ පොතේ අපි ලොව සුපැතුම් Fan Page : http://www.facebook.com/pages/World-Wish/308377999180189
උපුටා ගැනීම : http://worldwish.info/?p=913

Ela.. rep iwarayi bun.