රාත්රී දුරදක්න රාත්රී කාලයේදී වෙනත් ආලෝකය ආධාරයක් නොමැතිව පරිසරය නිරීක්ෂණය කරන්න පුළුවන් දුරදක්න ඔය ගොල්ලන් ඕන තරම් දැකල ඇති චිත්රපට වල එහෙම. මේ වගේ දුරදක්න පාවිච්චි කරන අපේ එළකිරි එකේ යාළුවෝ ඉන්නවද? මේ දුරදක්නයක් කීයක් විතර වෙනවද?