රාත්‍රී දුරදක්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    රාත්‍රී දුරදක්න

    රාත්‍රී කාලයේදී වෙනත් ආලෝකය ආධාරයක් නොමැතිව පරිසරය නිරීක්ෂණය කරන්න පුළුවන් දුරදක්න ඔය ගොල්ලන් ඕන තරම් දැකල ඇති චිත්‍රපට වල එහෙම. මේ වගේ දුරදක්න පාවිච්චි කරන අපේ එළකිරි එකේ යාළුවෝ ඉන්නවද? මේ දුරදක්නයක් කීයක් විතර වෙනවද?

    s-l400.jpg
     

    Similar threads