රාත්‍රී 11 සිට දිනපතා දිවයින පුරා සංචරණ සීමා...

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ. මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
    කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ. මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
    කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

    :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,008
    113
    රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ. මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.
    කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.
    kawda hutto 11 ta passe yanne? Maradane gon badu walata nan kela wei oka nisa
     
    • Haha
    Reactions: SLBro and GDKN2

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    එතකොට දැන් අර දිස්ත්‍රික්ක අතර දාපු සංචරන සීමාව තියනවද නැද්ද.
     
    • Haha
    Reactions: tilvin-silva

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇදිරි නීතියද බං ඔය කියන්නෙ.තේරෙන්නෙ නෑනේ.ගෙදරට බඩු ගන්න
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඇදිරි නීතියද බං ඔය කියන්නෙ.තේරෙන්නෙ නෑනේ.ගෙදරට බඩු ගන්න
    සිරසේ නම් කිවුවේ ගමන් තහනමක් කියලා අලුත් මාධ්‍ය ප්‍රකාශකලගේ වචනනේ....
    දැන් වචනවලින් සෙල්ලම් දාන්නේ...