රාත්‍රී 9.00 විශේෂ ප්‍රකාශය
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9.00ට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.මෙම විශේෂ ප්‍රකාශය රාත්‍රී 9.00යේ සිට සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (22) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි."
මෙතුමා මොකක්ද මේ කියන්න යන්නේ... Any Idea???

yako un 100 days haduwe palam bokku hadanna nevi..ewa karanne aluthen ena anduwen...