රාත්‍රී 9.00 විශේෂ ප්‍රකාශය

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    රාත්‍රී 9.00 විශේෂ ප්‍රකාශය

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9.00ට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.මෙම විශේෂ ප්‍රකාශය රාත්‍රී 9.00යේ සිට සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (22) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි."

    මෙතුමා මොකක්ද මේ කියන්න යන්නේ... Any Idea???:confused::confused:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    විසුරුවන්න වෙන්න බෑනේද? අර ව්‍යාවස්ථා විවාදය ලබන 27ද කොහේද තියෙනවලුනේ. අනික ඒවා සම්මතකරගන්නකන් විසුරුවන්නේ නෑ කිව්වා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දින 100ට කෙල උනො කියයි වෙනව මොනව කියන්ඩද දින 100 කොරපු එක දෙයක් තියෙනවද හරි හමන්,අඩුම තරමෙ පාරක් බොක්කුවක්වත් හදල තියෙනවද පබයෙක් ජනාධිපති උනාම වෙන නස්පැත්තිය තමා කියවන්ඩ තියෙන්නෙ,
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    විසුරුවන්න වෙන්න බෑනේද? අර ව්‍යාවස්ථා විවාදය ලබන 27ද කොහේද තියෙනවලුනේ. අනික ඒවා සම්මතකරගන්නකන් විසුරුවන්නේ නෑ කිව්වා

    ow..ada visiruwanna ne ne hitiye..19 samatha karagena visuruwanaka kiyai
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කියන්න හදන්නේ මේක බන්

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     
    • Like
    Reactions: rajitha_ks

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    දින 100ට කෙල උනො කියයි වෙනව මොනව කියන්ඩද දින 100 කොරපු එක දෙයක් තියෙනවද හරි හමන්,අඩුම තරමෙ පාරක් බොක්කුවක්වත් හදල තියෙනවද පබයෙක් ජනාධිපති උනාම වෙන නස්පැත්තිය තමා කියවන්ඩ තියෙන්නෙ,

    :rofl: yako un 100 days haduwe palam bokku hadanna nevi..ewa karanne aluthen ena anduwen...:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කියන්න හදන්නේ මේක බන්

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!

    ටොයියො ලිදේ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    රටට මේ කරපු විනාසෙට සිරිසේන අැතුලු නඩේට දඩුවම් දෙන්න යම පල්ලන්ට ඕටී කරන්න ලෑස්තිවෙන්න කියල යමරජු විසින් හදිසි නිවේදනයක් නිකුත්කර ඇතිබව අපාය ආරංචිමාර්ග පවසයි(උපුටා ගැනීමකි)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: yako un 100 days haduwe palam bokku hadanna nevi..ewa karanne aluthen ena anduwen...:yes:
    ඔව් ඔව් දින100න් පාලම් බොක්කුනම් හැදුවෙ නැ අගමෑති පොනිල් බිලියන 1000ක් යටිමඩි ගහ ගත්ත මහ බැoකුවෙන්:confused::confused:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11113437_1429914863978575_378086296647651749_n.jpg
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රටේ මිනිස්සු ඇන්දුවට ජාතියෙන් සමාව අරං ධුරයෙන් විශ්‍රාම ගන්නවා කියලා කියන්නෙ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ඔව් ඔව් දින100න් පාලම් බොක්කුනම් හැදුවෙ නැ අගමෑති පොනිල් බිලියන 1000ක් යටිමඩි ගහ ගත්ත මහ බැoකුවෙන්:confused::confused:

    :P ehenam ubalage anduwak awama ranil hire danna tiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P ehenam ubalage anduwak awama ranil hire danna tiyenne
    රටෙ සල්ලි බිලියන 1000ක් හොරා කාපු එවුන් ගැන ඔහොමද දැන් කතාව, ආවෙ දූශන වචා නවත්තන්ඩ නේද පව්, කම්බ හොරුන්ට උදවු කරනව වගෙ ලැජ්ජාවක් නැද්ද,:confused::confused::confused: