රාමාට මා සැකයි රාවණා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රාමාට මා සැකයි රාවණා

    maxresdefault.jpg


    maxresdefault.jpg


    මේක ගැන මොකද හිතන්නේ ? :D
    ත්‍රිකෝණය... ඇස... :rolleyes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ela. esa vector karoth? penuma adu weida
    මේක මම කරපු එකක් නෙවෙයි. :)
    මම අහන්නේ design ගැනත් නෙවෙයි. :)
    මේක දැක්කම දෙයක් මතක් වෙන්නේ නැද්ද? :rolleyes:


     
    • Like
    Reactions: HKavinda

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මේක මම කරපු එකක් නෙවෙයි. :)
    මම අහන්නේ design ගැනත් නෙවෙයි. :)
    මේක දැක්කම දෙයක් මතක් වෙන්නේ නැද්ද? :rolleyes:



    එහෙම මොකුත් මතක් වෙන්නෙ නෑ බන්. ඇයි උඹට මොකක් හරි මතක් වෙනවද. උබ හනුමන්තාද බන්.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගීතයකට මේ තේමාව තෝරාගන්නට විශේෂ හේතුවක් තියෙනවද?

    ඔව්. පොදු හේතුවක්. සීතා නියෝජනය කරන්නෙ ගැහැනිය. රාමා නියෝජනය කරන්නෙ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගැහැනියගේ විශ්වාසය අභියෝගයට ලක්කරන සාම්ප්‍රදායික පිරිමියා. රාවණා කියන්නෙ පිරිමියා පිළිබඳ කාන්තාවගේ සිහිනය එකිනෙකාට ගරුකරන, එකිනෙකාගෙ විශ්වාසය සුරකින, ශක්තිවන්ත, නොඅඩුව ආරක්ෂාව දියහැකි සැබෑ පිරිමියා තමයි රාවණා. ඒ දෙආකාර පිරිමි රූපයන් අතර කම්පනයට පත්වන සීතාගේ විලාපය බහුතරයක් කාන්තාවන්ට පොදු වූ කතාවක්.

    https://silumina.lk/2017/08/26/රසඳුන/සතියේ-ගීතය

    රාමා - සීතා - රාවණා තුන්කෝන් පෙම් පුවතට අපූරු නිර්වචනයක් .!

    "රාමාට මා සැකයි රාවණා" ගීතය, රාමා සීතා හා රාවණා ප්‍රේම ත්‍රිකෝණය ගැන අලුත් කියවීමක්.

    https://www.nethnews.lk/article/28101

    ත්‍රිකෝණයක් ගන්න එකේ අදහස මේක වෙන්න ඇති. :yes:
    ඒත්... :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. .
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා. .
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා. .

    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. .


    ඔබ මගෙ ආදරය පතයි. . ඇය මගෙ ආදරය පතයි. .
    දෙන්නාටම මාත් හිතයි. . ත්‍රිකෝණයේ පාද සමයි. .

    සමච්ජේදනය කරලා. . දෙන්නට බැහැ පෙම බෙදලා. .
    අපි තුන් මුල්ලටම වෙලා. . ඉමු මුහුණට මුහුණ බලා. .
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    illuminati :oo:
    :)

    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. .
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා. .
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා. .

    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. .


    ඔබ මගෙ ආදරය පතයි. . ඇය මගෙ ආදරය පතයි. .
    දෙන්නාටම මාත් හිතයි. . ත්‍රිකෝණයේ පාද සමයි. .

    සමච්ජේදනය කරලා. . දෙන්නට බැහැ පෙම බෙදලා. .
    අපි තුන් මුල්ලටම වෙලා. . ඉමු මුහුණට මුහුණ බලා. .

    :love: TFS :)
     
    • Like
    Reactions: XibitZ