රාවනා
රාවනා බොරු කියන්න උත්සහා කරනවා නෙමේ වරදවා හිටන්න එපා ...එත් අපි සත්‍ය අවබෝද ගත කර ගත යුතු නේද ?
ඉස්සර ලංකාව ඉන්දියාව යා වන මාර්ගයක් තියෙන්න ඇති ............එකනේ අතීතයේ ඉන්දියාව එක්ක තරන් අපි යුද ඇතිද ?
කොයි තරම් බිසෝ වරු ඉන්දීය වෙන් ගෙන්න ගත්තද ?
පුරාණේ අපේ නාවික බලය ගැන විශිෂ්ඨ හැදින්වීම් නැති උනත් ...අපේ ගජබා රජතුමා .අපේ සෙබලුත් එක්ක .සොලී 5000 මේ රටට අරන් ආව බව ඉතිහාසයේ සදහන් වෙනවා ......මේවා ගොඩ බිම සටන් වලින් වෙන්නත් පුළුවන් .............................අදටත් ලංකාවේ බොහෝ ඉඩම් මුහුදු කාදනයෙන් මුහුදට බිලි වී තිබෙනවා .............................එසේ වෙන්නත් නොවෙන්නත් පුළුවන්......................තලෙමන්නරමේ සිට රාමේස්වරම් දක්වා දුර හැතාප්ම 25 වගේ ඇති එක මහා ගැබුරු මුහුදට අයිති නැහැ .....................ඉස්සර කල්ලතෝනි ඉන්දියාවේ ඉදල ලංකාවට පිහිනල ආවේ .........................
ලංකාවටත් ඉන්දියා වටත් නැති ලොකු ......අමාරුවක් ජාත්‍යන්තරයට හැදෙන්නේ ඇයි ?
රාවනා ට එදා තිබුන දැනුම අද වෙනකොට වැඩි දියුණු වෙලා ලංකාවෙන් මුලින්ම ජෙට් එකක් හදපු එකෙක් ඉන්න ඕනේ නේද ?
එහෙනම් රයිට් සහෝදරයෝ මොක්කුද ?..................
නැත්නම් අපේ රට කවදාවත් දියුණුවක් නොවෙන ජාතියක් වෙන්න ඕනෙනේ ..................මෙචර විශ්ස්ත නිර්මාණ කරපු රටක් .....................මොකද්ද කරපු කාර්මික විප්ලවය .......................