රාමායනය ගැන මොකද හිතන්නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    රාමායනය කියන්නේ වීර කාව්‍යක්, ග්‍රීක් උන්ගේ ට්‍රෝජන් කතාව වගේ....

    මේකේ තියෙනවා ඒවා 100% ඇත්තම වෙන්න බෑ, හැබැයි යම්තාක් දුරකට ඇත්ත වෙන්න පුළුවන්....
    අනුරපුරේ රන්මසු උයනේ තියෙන සක්වල චක්‍රය, එක වෙනින් ලෝක වලට යන්න පුළුවන් සිතියමක් කියනවනේ, රූමස්සල කන්දෙයි හිමලෙයි එකම ජාතියේ ශාක තියෙන එක... මේවා ගැන ඉතින් හරියට හොයන්න ඕනි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
    රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
    එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
    දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
    ඕන්න ඕකයි තත්වේ.... :yes: :sorry:

    රාවණ සිකුවේ නෑ කියල නේද කියන්නේ?
    රාමාට සැක නිසා ගින්නට පැනල පතිවත පෙන්නුවා කියනවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඇවිල්ලා පොඩි සිදුවීමක් වවාගෙන කෑමක් තියෙන්නේ. ඇත්තටම ඒ කාලේ හිටපු රජවරු දෙන්නෙක් යුද්දයක් කරන්න ඇති ගෑනු හුටපටේකට. ඕක ඉතිං කටින් කට ඇවිල්ලා එක දහය වෙලා තව ලියද්දි ලියපු එකා උගේ හිතේ තිබුං ඒවත් අතින් පයින් දාල ලියල තියෙන්නේ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    රාවණා කියන්නෙ මනුස්සයෙක් නෙමේ. රාවනා කියන්නෙ හුඟක් වෙලාවට යක්ෂ සේනාධිපතියෙක්. බුදු හාමුදුරුවො වඩින්න කලින් ලංකාවෙ හිටියෙ යක්ශයොනෙ. උන් ටික පන්නලදාල තමයි ලංකාව මනුස්ස වාසෙට සුදුසු තත්වයට පත් කරේ.

    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් හුඟක් යක්ශයො, ආලවක යක්ෂයා, දිය රකුසො, එහෙම මිනිස්සුන්ට පෙනි පෙනී ඉඳල තියනව. පස්සෙ යක්ශයොන්ගෙන්/ ගාන්ධර්වයොන්ගෙන්, නාගයොන්ගෙන්/ කුම්භාණ්ඩයොන්ගෙන් මිනිස්සුන්ට වෙන කරදර නිසා තමයි සතරවරම් දෙවියො ආටානාටිය සූත්‍රය දේශනා කරල ඒ වගේ කරදර අඩු කරන්න පියවර ගන්නෙ. ඒත් දැනටත් චාතුම්මහාරාජිකයට අයත් සතරවරම් දෙවියන්ගෙ අණට කීකරු වෙන්නැති යක්ශයො ඉඳල හිටල හම්බවෙනව.

    රාවනාගෙ එක මල්ලි කෙනෙක් කුම්භාණ්ඩයෙක්. කුම්භාණ්ඩයොත් චාතුම්මහා රාජිකයට අයත් දෙවියො විශේශයක්.

    හනුමන්ත කියන්නෙත් නිකම් සාමාන්‍ය වඳුරෙක් නෙමේ. ඌත් බොහෝ වෙලාවට ගාණ්ධර්ව කොට්ටාශයට අයත් දෙවියෙක් වෙන්න ඇති. රාම කුමාරයනම් මනුස්සයෙක්. ඒ කාලෙ මිනිස්සුන්ගෙ සැපත ආයු කාලය වැඩි නිසා දෙවියොත් එක්ක එකට ජීවත් වෙන්න ඇති.

    කොහොමත් චාතුම්මහාරාජිකය කියන්නෙ ඉතාම විවිදාකාර වර්ගවල දෙවියන්/යක්ශයන් ඉන්න තැනක්. උතුරුකුරු දිවයිනත් අයිති චාතුම්මහාරාජිකයට..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ravana kiyanne yaksha gothrikayek,nathiva yakek nemeyi
    gamunu rajathumath yaksha gothrikayek
    sinhala(siv hela) kiyanne yaksha naga ....vage 4 ma ekathu unama
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    උබලා මොකද මේ ගැන හිතන්නේ. සියතේ ගියා මේ ගැන විතරයක්. ITN එකෙන් යනවා. රාමායනය කියන්නේ පොතක් ද ?

    අපේ ගොඩක් ගන්කබර බයියන්ට යමක් විස්වාශ කරන්න විද්‍යාත්මක කරුණු හෝ සාදක ඕනේ නෑ . ඔය රාවනා ගැන කතන්දර කියන , ගොතන්න හදන බොහෝ මිනිස්සු දන්නේ නෑ රාවනා ගැන අපේ ඔලුවලට මූලික අසහස ආවේ "වාල්මිකී " කියන ඉන්දීය නවකතා කාරයා ලියපු රාමායනය කියන සුරංගනා නවකතාවෙන් කියනඑක. අපි විශ්වාස කරන රාම-රාවනා කතාව මැලේශියාවෙත් ඔය විදිහටම තියනවා. එහෙ ඉන්න හින්දු මිනිස්සු හිතන්නේ රාවනා හිටියේ එහෙ තියන ලංකාවී කියන දුපතේ කියලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    රාවණ සිකුවේ නෑ කියල නේද කියන්නේ?
    රාමාට සැක නිසා ගින්නට පැනල පතිවත පෙන්නුවා කියනවනේ.

    ඕකනේ බං වැරද්ද... අපි අපේ එකවා අප් කරල අරූව කන්ඩෙම් කරන්න ඕන.... :yes:
    සිකුවේ නැතත් සිකුව කියල ප‍්‍රචාරය කරන්න ඕන....
    හිතපංකෝ රාවණා සීතා සිකුව කියල කියපුවාම ඉන්දියාවේ එවුන්ට දැනෙන කුජීත ගතිය....:lol:
    ඒ හින්ද ෆේක් වීඩියෝ එකක් හරි හදල රාවණ - සීතා ලීක් වෙලා කියල ප‍්‍රචාරය කරන්න ඕන...
    ඒකයි දේශාභිමානය කියන්නේ.....:)
     
    paw utto ki denek oka ahala ginithiya ganida?:sorry:
     
    රාවණ සිකුවේ නෑ කියල නේද කියන්නේ?
    රාමාට සැක නිසා ගින්නට පැනල පතිවත පෙන්නුවා කියනවනේ.

    දැන්කාලෙත් ඔයවගේ සීන් තියන්නේ බන් බයිසිකල් පැද්ද, නැටුම් කළා, වැවට පනිනකොට වැවේ කෝටු තිබුන. ගින්නත් ඔයවගේ සීන් 1 වෙන්න ඇති වාල්මිකී හදපු .

    ඕකනේ බං වැරද්ද... අපි අපේ එකවා අප් කරල අරූව කන්ඩෙම් කරන්න ඕන.... :yes:
    සිකුවේ නැතත් සිකුව කියල ප‍්‍රචාරය කරන්න ඕන....
    හිතපංකෝ රාවණා සීතා සිකුව කියල කියපුවාම ඉන්දියාවේ එවුන්ට දැනෙන කුජීත ගතිය....:lol:
    ඒ හින්ද ෆේක් වීඩියෝ එකක් හරි හදල රාවණ - සීතා ලීක් වෙලා කියල ප‍්‍රචාරය කරන්න ඕන...
    ඒකයි දේශාභිමානය කියන්නේ.....:)

    සිරා සීන් 1 ඔෆිස් 1 හිටපු ඉන්දියන් උන් ට ඒ දවස් වල ඔහොම කීවහම උන්ට මාර මල (කොහොමටත් ඉන්දියන් උන් හිතන් ඉන්නේ මේක උන්ගේ කොලනියක් කියලා )
    අපිත් රම රවණා කතාව අදුන ගමන් කියන්නේ රවණා සිතට ඩිස්ටි දිඩ්න් දැම්ම කියල. උන්ගේ මුණු කළු වෙලා අඩේ යාර් ෆක් යු මෑන් ගානවා. :)
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    රවනා කතාව අත්ත මෝකද ඔය කියන රාවනාගේ දඩුමොනරය බස්වපු ස්තානයේ ගුරුත්වාකර්ෂණය එහෙම පට්ට අඩුයි ලූ . එවගෙම පොඩ්ක් හිතන්න රතු ඉන්දියානු වෝ කොහෙන්ද කියල අමරිකාවේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    රවනා කතාව අත්ත මෝකද ඔය කියන රාවනාගේ දඩුමොනරය බස්වපු ස්තානයේ ගුරුත්වාකර්ෂණය එහෙම පට්ට අඩුයි ලූ . එවගෙම පොඩ්ක් හිතන්න රතු ඉන්දියානු වෝ කොහෙන්ද කියල අමරිකාවේ

    රතු ඉන්දියන් කෙස් එක වෙනම සිද්දීයක්නේ බන්, කොලොම්බස් කරය එහෙම ඉන්දියාව හොයන්න ගිහින්නේ ඇමරිකාව හොයන තියෙන්නේ. එකයි එහෙ හිටපු උන්ට රතු ඉන්දියන් උන් කියන්නේ. බටහිර ඉන්දීය කොදෙව් දුපත් කියන්නෙත් එකනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    ඕකනේ බං වැරද්ද... අපි අපේ එකවා අප් කරල අරූව කන්ඩෙම් කරන්න ඕන.... :yes:
    සිකුවේ නැතත් සිකුව කියල ප‍්‍රචාරය කරන්න ඕන....
    හිතපංකෝ රාවණා සීතා සිකුව කියල කියපුවාම ඉන්දියාවේ එවුන්ට දැනෙන කුජීත ගතිය....:lol:
    ඒ හින්ද ෆේක් වීඩියෝ එකක් හරි හදල රාවණ - සීතා ලීක් වෙලා කියල ප‍්‍රචාරය කරන්න ඕන...
    ඒකයි දේශාභිමානය කියන්නේ.....:)

    ඔවු, එක වෙනම අතල් එකක්. ඒ උනාට මමනම් හිතන්නේ රමයනේ තියෙන දේවල් ගැන හරියට පරීක්ෂණයක් කරලා නිගමනයකට එන එක හොදයි.
     
    රවනා කතාව අත්ත මෝකද ඔය කියන රාවනාගේ දඩුමොනරය බස්වපු ස්තානයේ ගුරුත්වාකර්ෂණය එහෙම පට්ට අඩුයි ලූ . එවගෙම පොඩ්ක් හිතන්න රතු ඉන්දියානු වෝ කොහෙන්ද කියල අමරිකාවේ

    :) ammo. ithihse tapalila :) monawa unath ela ban. sahenna dawasakata passe hina giya bokkemma.

    රතු ඉන්දියන් කෙස් එක වෙනම සිද්දීයක්නේ බන්, කොලොම්බස් කරය එහෙම ඉන්දියාව හොයන්න ගිහින්නේ ඇමරිකාව හොයන තියෙන්නේ. එකයි එහෙ හිටපු උන්ට රතු ඉන්දියන් උන් කියන්නේ. බටහිර ඉන්දීය කොදෙව් දුපත් කියන්නෙත් එකනේ.

    :yes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ramayanaya....kathawak ma witharak wenna be....He. Makes kiyala porak liyapu KOGGALA NILAME kiyala pothak e dawas wala kiriye tibila kiyewwa....eke godak dewal tiyanawa meka aththa kiyala hitanna puluwan hethu....mata hithena de kiwwe....mara ganna enna epoooo.....