රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
ඕන්න ඕකයි තත්වේ....![]()
රාවණා කියන්නෙ මනුස්සයෙක් නෙමේ. රාවනා කියන්නෙ හුඟක් වෙලාවට යක්ෂ සේනාධිපතියෙක්. බුදු හාමුදුරුවො වඩින්න කලින් ලංකාවෙ හිටියෙ යක්ශයොනෙ. උන් ටික පන්නලදාල තමයි ලංකාව මනුස්ස වාසෙට සුදුසු තත්වයට පත් කරේ.
බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් හුඟක් යක්ශයො, ආලවක යක්ෂයා, දිය රකුසො, එහෙම මිනිස්සුන්ට පෙනි පෙනී ඉඳල තියනව. පස්සෙ යක්ශයොන්ගෙන්/ ගාන්ධර්වයොන්ගෙන්, නාගයොන්ගෙන්/ කුම්භාණ්ඩයොන්ගෙන් මිනිස්සුන්ට වෙන කරදර නිසා තමයි සතරවරම් දෙවියො ආටානාටිය සූත්‍රය දේශනා කරල ඒ වගේ කරදර අඩු කරන්න පියවර ගන්නෙ. ඒත් දැනටත් චාතුම්මහාරාජිකයට අයත් සතරවරම් දෙවියන්ගෙ අණට කීකරු වෙන්නැති යක්ශයො ඉඳල හිටල හම්බවෙනව.
රාවනාගෙ එක මල්ලි කෙනෙක් කුම්භාණ්ඩයෙක්. කුම්භාණ්ඩයොත් චාතුම්මහා රාජිකයට අයත් දෙවියො විශේශයක්.
හනුමන්ත කියන්නෙත් නිකම් සාමාන්‍ය වඳුරෙක් නෙමේ. ඌත් බොහෝ වෙලාවට ගාණ්ධර්ව කොට්ටාශයට අයත් දෙවියෙක් වෙන්න ඇති. රාම කුමාරයනම් මනුස්සයෙක්. ඒ කාලෙ මිනිස්සුන්ගෙ සැපත ආයු කාලය වැඩි නිසා දෙවියොත් එක්ක එකට ජීවත් වෙන්න ඇති.
කොහොමත් චාතුම්මහාරාජිකය කියන්නෙ ඉතාම විවිදාකාර වර්ගවල දෙවියන්/යක්ශයන් ඉන්න තැනක්. උතුරුකුරු දිවයිනත් අයිති චාතුම්මහාරාජිකයට..
උබලා මොකද මේ ගැන හිතන්නේ. සියතේ ගියා මේ ගැන විතරයක්. ITN එකෙන් යනවා. රාමායනය කියන්නේ පොතක් ද ?
රාවණ සිකුවේ නෑ කියල නේද කියන්නේ?
රාමාට සැක නිසා ගින්නට පැනල පතිවත පෙන්නුවා කියනවනේ.

ඕකනේ බං වැරද්ද... අපි අපේ එකවා අප් කරල අරූව කන්ඩෙම් කරන්න ඕන....
සිකුවේ නැතත් සිකුව කියල ප්‍රචාරය කරන්න ඕන....
හිතපංකෝ රාවණා සීතා සිකුව කියල කියපුවාම ඉන්දියාවේ එවුන්ට දැනෙන කුජීත ගතිය....
ඒ හින්ද ෆේක් වීඩියෝ එකක් හරි හදල රාවණ - සීතා ලීක් වෙලා කියල ප්‍රචාරය කරන්න ඕන...
ඒකයි දේශාභිමානය කියන්නේ.....

රවනා කතාව අත්ත මෝකද ඔය කියන රාවනාගේ දඩුමොනරය බස්වපු ස්තානයේ ගුරුත්වාකර්ෂණය එහෙම පට්ට අඩුයි ලූ . එවගෙම පොඩ්ක් හිතන්න රතු ඉන්දියානු වෝ කොහෙන්ද කියල අමරිකාවේ

ammo. ithihse tapalila
monawa unath ela ban. sahenna dawasakata passe hina giya bokkemma. රතු ඉන්දියන් කෙස් එක වෙනම සිද්දීයක්නේ බන්, කොලොම්බස් කරය එහෙම ඉන්දියාව හොයන්න ගිහින්නේ ඇමරිකාව හොයන තියෙන්නේ. එකයි එහෙ හිටපු උන්ට රතු ඉන්දියන් උන් කියන්නේ. බටහිර ඉන්දීය කොදෙව් දුපත් කියන්නෙත් එකනේ.