රාමායනය හා ක්‍රිකට්...!
රාමායනය == Final
Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
රාම - මහේන්ද්‍ර සිං දෝණි
රාවණ - කුමාර් සංගක්කාර
ලක්ෂ්මණ - යුවරාජ් සිං
ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
කුම්භකර්ණ - මහේල ජයවර්ධන
භරත - සචින් ටෙන්ඩුල්කාර්
සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
හනුමාන් - හර්බජන් සිං
දශරථ - ගැරී කර්ස්ටන්
සීතා - World Cup
විභීෂණ - චාමර සිල්වා...
රාමායනය අළුතින් ලිවීමට අපේ සිංහයන්ට හැකිවේවායි අපි පතමු..
Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
රාම - මහේන්ද්‍ර සිං දෝණි
රාවණ - කුමාර් සංගක්කාර
ලක්ෂ්මණ - යුවරාජ් සිං
ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
කුම්භකර්ණ - මහේල ජයවර්ධන
භරත - සචින් ටෙන්ඩුල්කාර්
සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
හනුමාන් - හර්බජන් සිං
දශරථ - ගැරී කර්ස්ටන්
සීතා - World Cup
විභීෂණ - චාමර සිල්වා...

රාමායනය අළුතින් ලිවීමට අපේ සිංහයන්ට හැකිවේවායි අපි පතමු..
උපුටා ගැනීමකි.
Last edited:






