රාමායනය හා ක්‍රිකට්...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සිරා නිර්මාණයක්....:lol:

    මේක විතරයි හරි යන්නේ නැත්තේ...


    "භරත - සචින් ටෙන්ඩුල්කාර්"

    භරත සටනට දායක වුනේ නැහැ...

    (තිලාන්ට කුම්භකර්ණ කිව්වනම් හරි)


     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රිදෙන්න දෙන්නං..
    දැනෙන්න දෙන්නං..
    දුවන්න දෙන්නං..
    මෙදා සැරේ..
    .
    .
    .
    .
    prv_20110329_1215_9291.jpg
    prv_20110326_1524_9251.jpg
    prv_20110310_1330_8821.jpg
    prv_20110310_1817_8835.jpg
    prv_20110318_1247_9051.jpg
    prv_20110318_1612_9075.jpg
    prv_20110310_1330_8825.jpg
    prv_20110220_1254_8294.jpg
    prv_20110318_1628_9077.jpg
    prv_20110226_1514_8514.jpg
    .
    .
    .
    .
    prv_20110310_1805_8832.jpg
     

    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43
    මචන්ලා රාමායනය අර වාල්මිකී කියන ඉන්දියන් කාරයා ගොතපු බොරුවක්
    ඇත්තම කතාව ඕකට වඩා ගොඩක් වෙනස් ................. :( :(

    අපි කොහොමත් දන්නවා ඉන්දියන් කාරයෝ කියන්නේ අමු පල් හොරු ටිකක් කියල ..

    අපි දැන් චාමර තිලාන් ලට බැනල වැඩක් නැහැ ...............................

    අපි අපේ සින්හයින්ට ඉත සිතින් සුබ පතමු ඉන්දියන් cricket ටීම් එක පරාද කරලා ලෝක කුසලානේ අපේ උතුම් මව්බිමට ගෙන්න කියලා !!!!!!!!!!!!!
     

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    විභීෂණ - චාමර සිල්වා... uneeee neththan සීතා apeee thama .... lol :D :D :D


    විභීෂණ indalath සීතා wa aran lankawata enna රාවණ ta puluwan weewayyy .. mama mulu hadawathinma suba pathanawa .... :)