අපි නෙමෙයිනේ දයාවතී වගේ කොපි ත්රෙඩ් දානවා කිය කිය යන්නේ. උඹමනේ කියන්නේ මේකේ උන් කොපි ත්රෙඩ් දාන්නේ අරකයි මේකයි.. තෝ කොහොම දැම්මත් වැඩක් නෑ අනික වෙන උන් දන්නේ නැති උනාට අපි දන්නවා උඹ කොහෙන්ද කොපි කරන්නේ කියලාඅනේ බන්, කොපි කරලා හරි උඹත් ත්රෙඩ් එකක් දාපන් දාන එකාට කොපි කරා කොපි කරා කියලා කියවන්නේ නැතුව.
උඹ කථාකරන විදිහේ පෝස්ට් මෙතන දාලා මේ ත්රෙඩ් එකක් offtopic ගෙනියන්න ඕනා නෑ, උඹ ඒකටනේ මේ ආවේ
වෙන්ට නෙමෙයි දැනුත් මොඩ් තමයි උඹට ප්රශ්නයක්ද..?![]()

ඕෆ්ටොෆික් කිව්වේ. ඇයි එහෙම කලොත් ඒක එලකිරි ආත්මාර්ථකාමි වැඩක්ද


මට ප්රශ්ණයක් නෑ හම්බුනානම් ලොකු දෙයක් ඕකටමේ කෙල හැලුවේ මෙච්චරකල්.

මේ හම්බුනානම් මෙහෙම කරපන් උඹේ ඇත්ත කියලා තියෙන පරණ ත්රෙඩ්(මතක නැත්නම් අර හිරුනී ත්රෙඩ් එක), අර පෝලිම් දාන පෝස්ට් ටික මකා ගනින්









