කොල්ලො 5ක් සමග යාලු උන කෙල්ලෙක් බඩුව වන අතර කෙල්ලො 5ක් සමග යාලුවන කොල්ලා වීරයෙකි..
එක වර කෙල්ලන් 2,3ක් සමග කතා බහ කරන කොල්ලා වැඩ්ඩෙකි..කෙල්ල බඩුවකි.....
කියන්න උත්සාහ කරන්නෙ කවුරු මේ දෙ කලත් වැරදි කියන එක..නැතුව කෙල්ලො හො කොල්ලො හරි කියන එක නෙවෙයි..
එත් කෙල්ලෙක් කොල්ලො 2ක් එක්ක යාලු උන පලියට එ කෙල්ල බඩුවක් වෙන්නෙත් නැ කොල්ලා විරයෙක් වෙන්නෙත් නැ...
ගැහැනු වේවා පිරිමි වේවා වෙනස් සමාජ වල හැදෙන වැඩෙන අය අතර වෙනස්කම් බොහොමයි...කතා බහ කරලා ආශ්‍රය කරලා නොගැලපීම් හදුනා ගන්න ඔනි...කෙනෙක් ව අදුනගන්න ආශ්‍රය කල යුතු සිමාව තමන් දැන ගත යුතුයි...
කවුරු මොනවා කිවිවත් තමන් ජිවිතෙ විදිනවාද විදවනවාද කියන එක තියෙන්නෙ තමන් ගෙ අතෙ මිස අනික් අය ලග නෙවෙයි..තමන් ගෙ ජිවිතෙ තමන් පාලනය කරන්න...
ජිවිතෙ විදිනවා කියන්නෙ තමන් ජිවත් වෙන සමාජයට අනුව ජිවත් වෙන එක මිස උඩුගම් බලා පිනන එකම නෙවෙයි..එහෙම කල යුතු අවස්තා තියනවා..එ වගෙම නොකල යුතු අවස්තාත් තියෙනවා...
මෙහේ කොල්ලට ගහන්න ඔනේනම් ඌ දුර්වලය කියපුවම ,
කෙල්ලට ගහන්න ඔනේනම් ඒකි ෆාස්ට් ඩ්‍රයිව් කියල කිව්වම කියල සමජගතවෙලනේ තියෙන්නේ.එහෙමයි ගහන්නේ.
ඒකනේ ගොඩක් අය කියන්නේ
"අරු පො...."
"ඒකි වේ.. | බ..."
ඇතමුන්, කෙල්ලෙක් ගොඩදගනි කියන නොකැමත්තටත් කෙල්ලට ඒ ටයිටල් එක දනවා. එතකොට කොල්ල යන්නෑ ඒකි සෙට් කරගන්න.දෙගොල්ලම ඕඉක කරනවා
ඒක ඇත්තනම්, අරු නෝමල් එකෙක්නම් ගැටලුවන් නෑ.බොරුවට කිව්වනම් උට චන්ස් එකක් මිස් වෙලා මේවගේ හොටු පෙර පෙරා කෙල්ලෙක් නෑ කියල අඩන ගොඩට වැටෙනවා.
Last edited: