පිටින් පොෂ්වීම .....

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    පිටින් පොෂ්වීම .....

    පිටින් පොෂ්වීම වසංගතයක්...

    0730-a01.jpg

    0730-a02.jpg

    මනෝ උපදේශිකා වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ විසින් මව්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     
    • Like
    Reactions: Opinion and ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැදගත් ලිපියක්...ඔය සංකල්පය මම දැකල තියෙන්නේ ලංකාවේ සහ පිට රටවල ජීවත් වන දකුණු ආසියානු ප්‍රජාවගෙන් විතරයි....

    මට නම් හිතෙන විදිහාට මුලික හේතු 3ක් පේනවා..

    1. සමාජ ස්තර අතර විෂමතාව
    2. වීවුර්ථ අර්තිකෙත් සමග හටගත් නව සමාජ ස්තර හා පැරණි ඒවා අතර ගට්ටනය
    3. හීනොන්මාදය

    ලංකාවෙන් යන්න කලින් හිතන් හිටියේ දුපත් මානසිකත්වයත් එකක් කියල...එත් indian උන්ව ආශ්‍රය කරන්න ගත්තම ඒක අයින් උනා

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    ඉන්ටර්නෙට් තිබ්බ නොතිබ්බ පරම්පරා දෙක අතරට් ගැටලු තියෙනවා.

    දකුණු ආසියාවෙ විතරක් නෙමෙ ලොකෙම ඔය ගැටළුව තියෙනවා පොඩ්ඩක් වෙනස් විදියට .
    ලංකාවෙ ඉද්දි දැක්කෙ ලංකාවෙ උන්ගෙ වැරදි විතරයිනෙ
    රටකට ගියහම අනික් ජාතීන් වල උන්වත් දකිනවානෙ. එතකොට තමා ඕක තෙරෙන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉන්ටර්නෙට් තිබ්බ නොතිබ්බ පරම්පරා දෙක අතරට් ගැටලු තියෙනවා.

    දකුණු ආසියාවෙ විතරක් නෙමෙ ලොකෙම ඔය ගැටළුව තියෙනවා පොඩ්ඩක් වෙනස් විදියට .
    ලංකාවෙ ඉද්දි දැක්කෙ ලංකාවෙ උන්ගෙ වැරදි විතරයිනෙ
    රටකට ගියහම අනික් ජාතීන් වල උන්වත් දකිනවානෙ. එතකොට තමා ඕක තෙරෙන්නෙ.

    රටවල් කීපයක ජීවත් වෙලා.... වෙනස් උන් එක්ක වැඩකරලා..ආශ්‍රය කරලා තියනවා මචන්... posh උන් හම්බ වෙලාම නැහැ....හැබැයි indian/nepal /Sri Lanka/Bangali....ලේබ්බෝ....අතරේනම් ඔක්කොම වගේ posh
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    රටවල් කීපයක ජීවත් වෙලා.... වෙනස් උන් එක්ක වැඩකරලා..ආශ්‍රය කරලා තියනවා මචන්... posh උන් හම්බ වෙලාම නැහැ....හැබැයි indian/nepal /Sri Lanka/Bangali....ලේබ්බෝ....අතරේනම් ඔක්කොම වගේ posh

    තුන්වන ලොක හීන මානය ඕකට කියන්නෙ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රටවල් කීපයක ජීවත් වෙලා.... වෙනස් උන් එක්ක වැඩකරලා..ආශ්‍රය කරලා තියනවා මචන්... posh උන් හම්බ වෙලාම නැහැ....හැබැයි indian/nepal /Sri Lanka/Bangali....ලේබ්බෝ....අතරේනම් ඔක්කොම වගේ posh

    Posh qwe Mona wage widihata da ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    mama hithana widihata samaharak kollo posh wage rangapaanne kello akarshanaya kara ganna. ada kaale tharuna parapura posh dewalwalata aakarshanaya wenawa wadi. hitha athulen posh wenna kamathi nathi wunath kellek daley daa ganeema sandaha posh wena kollo me ratey inna puluwan
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    pradarshanaya kamaya kiyanne ledak. ada kaaley thiyena social media culture eka nisa tharunapura athara pradarshana kamaya wadi wela thiyenawa