ඔව් බං. පට්ට ලස්සනට වැඩේ තියෙනවා.මුගේ Production quality එක මරුනේ? content එක garbage උනත්.
Balal kiyannako ehnmබලලත් නෑ. ටයිට්ල් බලල කියන්නෙ. හෙළ බොදු හීනමානයට හොඳට කේටර් කරනවා.
Bensound එකෙන් අරන් තියෙන්නේ Intro එකේ එක. අනික තමා හොයාගන්න බැරි.https://www.purple-planet.com/
https://www.bensound.com/royalty-free-music
මේ දෙකෙන් එකකින් නෙ අරන් තියෙන්නෙ.
හොයා ගත්තොත් දාපන්.
Totally agreedමුගේ Production quality එක මරුනේ? content එක garbage උනත්.