13.52 බලපල්ලා මෙහෙම වෙන්න පුළුවන්ද බන්..ඇමරිකාවේ නැද්ද විභව වර්ධන පොරවල් ?
නම කියනවලු. හැබැයි ඒ උන් කියන නම් බැඳපු එකාගේ නමට කිට්ටුවෙන් යන නමක් ලු. 100%ක් මැච් වෙන්නෙ නැතිලු. අහපු එකෙක් කිව්වෙ.බැදපු නැති එකෙක්ට හරියටම වයිෆ් ගේ නම කියනවද ?![]()
ow Sajeewa Dissanayaka kiyala dial ekk inne. U last year wage post ekk dala thibba u wife hoyagtte nadi wakya balala kiyala.බැදපු නැති එකෙක්ට හරියටම වයිෆ් ගේ නම කියනවද ?![]()
එහෙම නම කිව්වට පස්සෙ ඌ නමින් එකෙක් හොයාගෙන බඳිනවා..බැදපු නැති එකෙක්ට හරියටම වයිෆ් ගේ නම කියනවද ?![]()
යාළුවෙලා ඉන්න එකී ගේ නම වෙනස් නම් , නම වෙනස් කරලා බදිනවාඑහෙම නම කිව්වට පස්සෙ ඌ නමින් එකෙක් හොයාගෙන බඳිනවා..

kohe tyena thenatada machan giye? Mage cousin kenek Bambalapitiye thenakata giya. Utath kiyapuwa 90% hari giya kiwwa. Mamath me langadi denagaththe bambalapitiye thiyena place ekata api hithuwe neti unata patta senagak yanawa kiyala.අපේ ලොකු තාත්තාත් එක්ක මම ගියා නාඩි වාක්‍ය අහන්න . පොර කිව්වා ලොකු තාත්තා මැරෙන හැටි හා මැරෙන ලෙඩේ සහ මැරෙන කාලය ..
ඒ ඔක්කොම හරි ගියා කියහන්කෝ ..
මම නම් පිලිගන්නවා ..
පිලිගන්නවා නෙවෙයි පිළිගන්න උනා ..
මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..kohe tyena thenatada machan giye? Mage cousin kenek Bambalapitiye thenakata giya. Utath kiyapuwa 90% hari giya kiwwa. Mamath me langadi denagaththe bambalapitiye thiyena place ekata api hithuwe neti unata patta senagak yanawa kiyala.
මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..
විශ්වාස කරපන් එහෙම උනේ නෑ ..පොර ඉඩම් එහෙම අක්කට ලියලා දුන්නා .. පරණ කාර් එක පන්සලට දුන්නා .. ලොකු අම්මත් එක්ක ඉන්දියාවේ ගියා ...සමහර දවස් වල ඇස් රතු වෙන්න බිව්වා .. වැඩිය දුර plan නැතව ඉතුරු කාලේ හිටියා බන්. . .. Diabetes වලින් තමයි නැති උනේ .. කිව්වා වගේම අවරුදු 12 කින් නැති උනා .. මට එහෙම එහෙම ඕක කිව්වා නම් හිතලම අංගොඩ යන්න වෙනවා බන් ..පට්ට බයේ ඉන්න ඇත්තේ මැරෙනකන් ගැහි ගැහි..
balanna giya thana amataka wenne kohomda bn uba beelada giyeමට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..
9 වසරේදී ගියේ බන් ...සිරාවටම මතක නෑ .,දවස් දෙකේදීම හෙන වැස්සක් සෙට් උනා .. කොහොම හරි නුවර ඉදන් පැයක විතර ගමනක් ..balanna giya thana amataka wenne kohomda bn uba beelada giye