රාමුව ඇත්තද බන් මේ කියන්නේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    නාඩි වාක්ය බලලත් ඔක්කොම කියන්න පුලුවන්, කවුද බලගතු හාන්දුරු කෙනෙක් කටින් පිම්බලා ලොකු කන්දක් ගලක් හිල් කරපු කතා. ඔක්කොම පුලුවන් හැබයි රට තුන් වෙනි ලොකෙ හින්ගන රටක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැදපු නැති එකෙක්ට හරියටම වයිෆ් ගේ නම කියනවද ? 🥱
    නම කියනවලු. හැබැයි ඒ උන් කියන නම් බැඳපු එකාගේ නමට කිට්ටුවෙන් යන නමක් ලු. 100%ක් මැච් වෙන්නෙ නැතිලු. අහපු එකෙක් කිව්වෙ.

    උදා: නාඩි වාක්‍යයේ කියන්නෙ 'රනිල්' බැන්ද එකා 'සනිල්' වගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,016
    113
    34
    Kalutara
    විභවවර්ධන කියන්නෙ ගොයිගම වාසගමක්ද?

    බැදපු නැති එකෙක්ට හරියටම වයිෆ් ගේ නම කියනවද ? 🥱
    එහෙම නම කිව්වට පස්සෙ ඌ නමින් එකෙක් හොයාගෙන බඳිනවා..
    ------ Post added on Jun 19, 2025 at 10:39 AM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔක්කොම පුලුවන් හැබයි රට තුන් වෙනි ලොකෙ හින්ගන රටක්
     
    • Haha
    Reactions: ruchira88

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මූ අන්තිමට කියන කතාව නම් හරි. මොක වුනත් ලන්කාවේ වැඩි හරියක් ඉන්නේ අවධානේ ගන්න, බුද්ධිමතෙක් කියලා පෙන්නන්න නිරාගමික වෙන, පැරණි මත වලට බනින උන්. එහෙම උන් විද්‍යාව කියන්නේ මොකක්ද කියල හරියට දන්නෙත් නෑ, අවිද්‍යාව මොකක්ද කියලා දන්නෙත් නෑ. විද්‍යාව ඇතුලේ ලෝකේ තියන සියළුම දැණුම හොයාගන නෑ. එහෙම තැනක විද්‍යාවට ඔප්පු කරගන්න බැරි දේවල් තියෙන්න පුළුවන් කියන එක විද්‍යාව ඇතුලේ පිළිගන්න දෙයක්. එහෙම දේවල් පැහැදිළිකරගත නොහැකි දේවල් කියලා වෙනත් දේවල් අධ්‍යයනය කරනව ඇරෙන්න ඒවා බොරු කියලා පාගලා දාන්නෙ නෑ. එහෙම කළා නම් අද වෙනකොට ආගම් කියන ඒවා ගොඩක් තහනම් වෙන්න ඕන. එහෙම නොවුනේ විද්‍යාව ඇතුලේ තමුන් නොදන්න දේවල් තියනව කියල පිළිගන්න නිසා සහ ඔප්පු කරන්න බැරි දේවල් තහනම් කිරීම ඇතුලේ විද්‍යාවේ දියුණුව සීමා වෙන නිස.

    සරල උදාහරණයක් තමයි, දැන් ලන්කාවේ ඉන්න උගත් බුජ්ජිමත් නිරා පගයෝ සෙට් එක වගේ සෙට් එකක් ජෝන් ලොගී බෙයාඩ් ටීවී එක හදන්න ට්‍රයි කරන්නත් කලින් කාලේ එන්ගලන්තේ හිටියා නම්, උන්ගේ කරත්ත පාක් වල කතාකරන්න පුළුවන් විද්‍යාවට ඒ මොහොතේ ඔප්පු කරගන්න බැරි උන්ගෙ බාසාවෙන් "රූප පෙට්ටියක්" ගැන අදහසක් ගෙනාවොත්, එක ගැන මුල්ම අදහස ඉදිරිපත් කරපු එකාව ඒ කාලෙම මිථ්‍යාදෘෂ්ටිකයෙක් කරලා, ටීවී එක හදන එකත් නවත්තනවා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    අපේ ලොකු තාත්තාත් එක්ක මම ගියා නාඩි වාක්‍ය අහන්න . පොර කිව්වා ලොකු තාත්තා මැරෙන හැටි හා මැරෙන ලෙඩේ සහ මැරෙන කාලය ..
    ඒ ඔක්කොම හරි ගියා කියහන්කෝ ..
    මම නම් පිලිගන්නවා ..

    පිලිගන්නවා නෙවෙයි පිළිගන්න උනා ..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    අපේ ලොකු තාත්තාත් එක්ක මම ගියා නාඩි වාක්‍ය අහන්න . පොර කිව්වා ලොකු තාත්තා මැරෙන හැටි හා මැරෙන ලෙඩේ සහ මැරෙන කාලය ..
    ඒ ඔක්කොම හරි ගියා කියහන්කෝ ..
    මම නම් පිලිගන්නවා ..

    පිලිගන්නවා නෙවෙයි පිළිගන්න උනා ..
    kohe tyena thenatada machan giye? Mage cousin kenek Bambalapitiye thenakata giya. Utath kiyapuwa 90% hari giya kiwwa. Mamath me langadi denagaththe bambalapitiye thiyena place ekata api hithuwe neti unata patta senagak yanawa kiyala.
     
    • Like
    Reactions: Yin And Yang

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    kohe tyena thenatada machan giye? Mage cousin kenek Bambalapitiye thenakata giya. Utath kiyapuwa 90% hari giya kiwwa. Mamath me langadi denagaththe bambalapitiye thiyena place ekata api hithuwe neti unata patta senagak yanawa kiyala.
    මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..
     
    • Love
    Reactions: Thiefx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,016
    113
    34
    Kalutara
    මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..

    පට්ට බයේ ඉන්න ඇත්තේ මැරෙනකන් ගැහි ගැහි..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    පට්ට බයේ ඉන්න ඇත්තේ මැරෙනකන් ගැහි ගැහි..
    විශ්වාස කරපන් එහෙම උනේ නෑ ..පොර ඉඩම් එහෙම අක්කට ලියලා දුන්නා .. පරණ කාර් එක පන්සලට දුන්නා .. ලොකු අම්මත් එක්ක ඉන්දියාවේ ගියා ...සමහර දවස් වල ඇස් රතු වෙන්න බිව්වා .. වැඩිය දුර plan නැතව ඉතුරු කාලේ හිටියා බන්. . .. Diabetes වලින් තමයි නැති උනේ .. කිව්වා වගේම අවරුදු 12 කින් නැති උනා .. මට එහෙම එහෙම ඕක කිව්වා නම් හිතලම අංගොඩ යන්න වෙනවා බන් ..
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු තාත්තා ඉන්ද්යාවෙලු ඉපදිලා හිටියේ .. මැරුණට පස්සේ ඉපදෙන රටත් කිව්වා .. මට මතක නෑ එක ..
    balanna giya thana amataka wenne kohomda bn uba beelada giye
     
    • Haha
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    balanna giya thana amataka wenne kohomda bn uba beelada giye
    9 වසරේදී ගියේ බන් ...සිරාවටම මතක නෑ .,දවස් දෙකේදීම හෙන වැස්සක් සෙට් උනා .. කොහොම හරි නුවර ඉදන් පැයක විතර ගමනක් ..
     
    • Like
    Reactions: THE_RAIN