රාමුව රන්දික විජේසිංහ වෙඩින් එකකට ගිහින් 🥰🥰🥰

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    අඩෝ ඌ ආතල් 🤣 යාලුවො ගංජා ගස්සලා වගේ 🤣

    දන්න අඳුනන 3වීල් ඩයල් එකාගේ දූ air force, බැන්දෙත් air force එකෙක්. මගුල දවසේ යාලුවො ඌට පොවලා (බොන්න පුලුවන් එකෙක් නෙවී) අන්තිමට කපල් එක වෙඩින් නයිට හිටියෙ හොස්පිටල් එකේ. අන්තිම හරියේ නෑයොත් එක්ක ෆොටො ගන්නත් නෑ මූට සිහිය නැති නිසා. අඩු කුලේ උන් සෙට් උනාම හානවා.

    උන් දෙන්න දැන් ඩිවොස් (වෙන සීන් එකක්). ගෑනි ටිකක් ලොකු ලමයෙක් එක්ක දැන් වෙන එකෙක්ව බඳින්න යනවා.
     
    • Like
    Reactions: Ryan08