:baffled: :baffled: :baffled: :baffled:
pathaleiretta Well-known member Aug 18, 2015 9,323 21,361 113 Jul 20, 2024 #1 Reactions: DiksonAlex, Hasistranger, Sen-lu and 9 others
Walter White Well-known member Nov 20, 2019 43,678 125,345 113 දෙහිවල Jul 20, 2024 #3 උ තනියම ආතල් එකේ ඉන්න අන්තිම පැයේ ආතල් එකක් ගන්නවා. පට්ට Reactions: Hasistranger, Sen-lu, Stimulus mind and 5 others
dilann Well-known member Jul 6, 2018 68,080 167,993 113 එකමත් එක රටක Jul 20, 2024 #6 මනමාලය ද ? Reactions: Chimpanzee Putha
rukshrulz Well-known member Jul 16, 2013 9,973 16,996 113 Colombo Jul 20, 2024 #7 he got some moves. nice.
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,104 113 Jul 20, 2024 #8 අඩෝ ඌ ආතල් යාලුවො ගංජා ගස්සලා වගේ Reactions: Hasistranger
tharakaf Well-known member Oct 19, 2020 36,733 75,901 113 Jul 20, 2024 #9 Mr UNKNOWN said: අඩෝ ඌ ආතල් යාලුවො ගංජා ගස්සලා වගේ Click to expand... දන්න අඳුනන 3වීල් ඩයල් එකාගේ දූ air force, බැන්දෙත් air force එකෙක්. මගුල දවසේ යාලුවො ඌට පොවලා (බොන්න පුලුවන් එකෙක් නෙවී) අන්තිමට කපල් එක වෙඩින් නයිට හිටියෙ හොස්පිටල් එකේ. අන්තිම හරියේ නෑයොත් එක්ක ෆොටො ගන්නත් නෑ මූට සිහිය නැති නිසා. අඩු කුලේ උන් සෙට් උනාම හානවා. උන් දෙන්න දැන් ඩිවොස් (වෙන සීන් එකක්). ගෑනි ටිකක් ලොකු ලමයෙක් එක්ක දැන් වෙන එකෙක්ව බඳින්න යනවා. Reactions: Ryan08
Mr UNKNOWN said: අඩෝ ඌ ආතල් යාලුවො ගංජා ගස්සලා වගේ Click to expand... දන්න අඳුනන 3වීල් ඩයල් එකාගේ දූ air force, බැන්දෙත් air force එකෙක්. මගුල දවසේ යාලුවො ඌට පොවලා (බොන්න පුලුවන් එකෙක් නෙවී) අන්තිමට කපල් එක වෙඩින් නයිට හිටියෙ හොස්පිටල් එකේ. අන්තිම හරියේ නෑයොත් එක්ක ෆොටො ගන්නත් නෑ මූට සිහිය නැති නිසා. අඩු කුලේ උන් සෙට් උනාම හානවා. උන් දෙන්න දැන් ඩිවොස් (වෙන සීන් එකක්). ගෑනි ටිකක් ලොකු ලමයෙක් එක්ක දැන් වෙන එකෙක්ව බඳින්න යනවා.
jhnnwp Well-known member Jan 6, 2012 44,538 32,289 113 Jul 20, 2024 #10 Uge athal ekane u ganne katawath balapamak nahane
Sen-lu Well-known member Mar 13, 2019 13,726 34,230 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 20, 2024 #13 He is just having his fun. Nothing wrong with that.
Don GasCan Well-known member Nov 3, 2010 43,720 50,090 113 සේදවත්ත Jul 20, 2024 #14 ඔයිට වඩා හපන් ඩාන්ස් මම දානව දෙක වැදුනම. ගෙදර යන්නේ ඌරෙක් වගේ Reactions: Hasistranger