රාමුව

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එළකිරියේත් දාල තිබුනනේ
    එළකිරි ජයාවෙවා!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,304
    6,156
    113
    කොල්ල මුලදිම කියනවනේ අහන්න කැමති අය ඉන්න අනිත් අය යන්න කියලා. දැනට හොඳ ප්‍රේක්ෂකයන් ටිකක් ඉන්නවා. ඊට පස්සේ ඔය සම්බන්ධ contents කරන channel මඩගහනවා. කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඕවා දරාගෙන යන්න ඕනේ. නිකන් artificial intelligence වගේ වීඩියෝ හදනවනේ ඒවා ලස්සන යි. ජය වේවා!
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,757
    19,707
    113
    Adoo porage content ehema patta anika sahenna mahanci wela videos hadanwa video quality ekat suberb