චැනල් එක නැගලා යනවා නේද දැන්.
siripala1950 Well-known member Jan 23, 2018 1,727 2,492 113 Nov 4, 2020 #1 චැනල් එක නැගලා යනවා නේද දැන්. Reactions: FalconX, psenarath and pathaleiretta
dayt0na Well-known member Jan 2, 2012 29,847 28,732 113 Nov 4, 2020 #2 Nagela yanna onema channel ekak Reactions: pathaleiretta
siripala1950 Well-known member Jan 23, 2018 1,727 2,492 113 Nov 4, 2020 #4 dayt0na said: Nagela yanna onema channel ekak Click to expand... සිරාවටම. මං අද බැලුවා දැන් subscribes 6k ගානක් තියෙනවා. මේ වීඩියෝ එකට 18k වීව්ස් තියෙනවා. මාත් මාර ආසවෙන් බලන චැනල් එකක් Reactions: FalconX, Aruna119, Tharaka_x and 2 others
dayt0na said: Nagela yanna onema channel ekak Click to expand... සිරාවටම. මං අද බැලුවා දැන් subscribes 6k ගානක් තියෙනවා. මේ වීඩියෝ එකට 18k වීව්ස් තියෙනවා. මාත් මාර ආසවෙන් බලන චැනල් එකක්
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Nov 4, 2020 #6 එළකිරියේත් දාල තිබුනනේ එළකිරි ජයාවෙවා!
thushana Well-known member Jun 19, 2010 10,305 6,157 113 Nov 4, 2020 #7 කොල්ල මුලදිම කියනවනේ අහන්න කැමති අය ඉන්න අනිත් අය යන්න කියලා. දැනට හොඳ ප්‍රේක්ෂකයන් ටිකක් ඉන්නවා. ඊට පස්සේ ඔය සම්බන්ධ contents කරන channel මඩගහනවා. කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඕවා දරාගෙන යන්න ඕනේ. නිකන් artificial intelligence වගේ වීඩියෝ හදනවනේ ඒවා ලස්සන යි. ජය වේවා!
කොල්ල මුලදිම කියනවනේ අහන්න කැමති අය ඉන්න අනිත් අය යන්න කියලා. දැනට හොඳ ප්‍රේක්ෂකයන් ටිකක් ඉන්නවා. ඊට පස්සේ ඔය සම්බන්ධ contents කරන channel මඩගහනවා. කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඕවා දරාගෙන යන්න ඕනේ. නිකන් artificial intelligence වගේ වීඩියෝ හදනවනේ ඒවා ලස්සන යි. ජය වේවා!
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Nov 4, 2020 #8 Math sub kala hodai...
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,865 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 4, 2020 #9 බම්ප් Reactions: XpressM
spunkyisii Well-known member Apr 3, 2016 10,758 19,709 113 Nov 4, 2020 #10 Adoo porage content ehema patta anika sahenna mahanci wela videos hadanwa video quality ekat suberb