රාවණයන්ගේ_රසදිය_වෙදකම්

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේවා වර්ග පුර්ණිකාව වගේ තමා මචන්. කියවන්න ලස්සනයි හැබැයි කරන්න යන්න එපා හරිද.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    රස දිය ඒ විදිහටම භාවිතයට ගැනීමක් සිදුකරන්නෙ නැහැ මේ ලිපියෙත් සදහන් වෙන විදිහට ඒ දේවල් සිදුකරන ක්‍රමවේදයක් ගැනත් සදහන් වෙනවා..

    oya kiyala thiyena widihata ada kale kawruhari karala balala thiyenawada .