රාවණාගේ යගදාව අද අහසේ පේනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අද එන්ග්ලන්ඩ් වල න්‍යෂ්ඨික බලාගාරයක ගින්නක් ඇතිවෙලා. මේකට පැයකට කලින් පයිලට් කෙනෙක් UFO 4ක් වේගයෙන් යනවා රිපෝට් කරලා.

    ithin apita paan da hutto
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    MBC114.jpg
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඔය කියන තාපසය නේද කිව්වේ ලෝකේ විනාස වෙනවා කියල .දැන් එක පොස්ට්පොනේ වෙලාද? මේවා හොදයි අර ඉස්සර රුපවාහිනිය පොඩි ළමයින්ට පෙන්නුව සුරගන කතා කරලියට :rofl::rofl::lol::lol::lol::lol::lol:
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ලංකාවේ හිටපු ශ්‍රේෂ්ට රජකෙනෙකුට අපහාස කරන්න එපා. වරිගපුරණේ කියන්නේ මල ජරාවක්. අපේ රටට අපිම අපහාස කර ගන්නවා.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔරියයි මේ වර්ගපුර්නිකවයි අපේ ඉතිහාසය විනාස කරනවා. මේ පකයෝ දෙන්නම එලවන්න ඕන . නැත්නම් උල තියන්න ඕන.