එක්තරා පාසලකි... පංතිභාර ගුරැතුමා ළමයින්ගෙන් පශ්නයක් විමසීම
ගුරැතුමා -සිරිපාල කියනව බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද
සිරිපාල - අනේ මම නං නෙමේ සර්
ගුරැතුමා - මම දන්නව අයියේ තමුසෙ නෙමෙයි කියල කවුද කැඩුවේ දුන්න
සිරිපාල - මම දන්නෑ සර්
මේක හරි යන්නෑ කියල මල පැනපු ගුරැතුමා පින්සිපල් එක්කන් ඈවිත් මේ කතාව කිව්වා
පින්සිපල් - සිරිපාල කවුද දුන්න කැඩුවේ..
සිරිපාල - අනේ ලොකු සර් මම නෙමෙයි අම්මපල්ලා මම නෙමෙයි ...
පින්සිපල් - හරි ඒකත් එයහමද
විනාඩ් කිහිපයක් එහාට මෙහාට කල්පනා කර පින්සිපල්
හරි දැං ඔය රාණාගේ දුන්න කඩපු එකෙක් නෑනේ .. කවුරැ කැඩුවක් අහගනිල්ලා කවුරැ ඔය දුන්න කැඩුවත් ඔය දුන්නේ කෑලි දෙක හෙට උදේ අට වෙනකොට මගේ මේසේ උඩ තියෙන්න ඕනේ හරියැ ...