රාවණා ඇවිල්ලා

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. :(
    බැට්මෑන්ගේ මූන පෙනුනෙත් නැද්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මුන තියන තැන රවුම් කරලා පෙන්නලත් මට පෙනුනෙ නෑ නේ.

    නොදකින් මෙහෙමත් හරක් ටිකක් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්‍රශ්නය විසද ගන්න ඕනේ. :(

    බැට්මෑන්ගේ මූන පෙනුනෙත් නැද්ද?
    අනේ උඹලත්....

    ඔය ඉන්නෙ කැප් එකකුත් දාගෙන හොඳට බලාපන්කො....
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1626100216158.png


    මෙන්න අති උත්තම රාවණ රජුගේ මුහුණ
     

    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    මේ වගේ ගොන් කතා පතුරවන එකෙන් වෙන්නෙ ඇත්තට්ම එහෙම කෙනෙක් හිටියත් ඒක විහිලුවක් වෙන එක.
     
    • Wow
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කැලණියේ නයා වගේ චන්දෙක පෙර නිමිත්තක් කියල මට හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ බන් මුන් අවරුදු 6000 කට ඉස්සෙල්ල වල කජ්ජ ගහපු එකාගේ මුණ මයි කියන්න මේ වෙනකල් ජිවත් උන එකා හොයාගන්න ඕනේ ඉස්සෙල්ල පකේ ලොජික් තමයි .ගලක කැල්ලක් වැටෙන්න බෑ මුන් ඒකට රාවනා ගානවා .තව ටික දවසකින් කියයි ගල් කැලි ටික වැටුනේ දඩුමොනරේ එලියට එන්න කියල
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අනේ උඹලත්....

    ඔය ඉන්නෙ කැප් එකකුත් දාගෙන හොඳට බලාපන්කො....
    මචං එ රාවණාගේ කියලා රුවටිලා තියෙන්නේ ජෝන් සීනගේ රූපෙකට වෙන්න බැරිද? මොකද පොර යූ කාන්ට් සීමී සීන් එකේ නිසා අපිට පේන්නෙ නැතුව ඇති.