බැට්මෑන්ගේ මූන පෙනුනෙත් නැද්ද?මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්රශ්නය විසද ගන්න ඕනේ.![]()
බැට්මෑන්ගේ මූන පෙනුනෙත් නැද්ද?මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්රශ්නය විසද ගන්න ඕනේ.![]()
මුන තියන තැන රවුම් කරලා පෙන්නලත් මට පෙනුනෙ නෑ නේ.
නොදකින් මෙහෙමත් හරක් ටිකක්![]()
මම දැන් ඩොක්ටර් කෙනෙකුට appointment එකක් දැම්මා මචන් ඇස් දෙක පෙන්නන්න. අරක රවුන් කරලා පෙන්නුවත් මට එහෙම එකක් පෙනුනේ නෑ. ඉක්මනට මේ ඇස්දෙකේ ප්රශ්නය විසද ගන්න ඕනේ.![]()
අනේ උඹලත්....බැට්මෑන්ගේ මූන පෙනුනෙත් නැද්ද?

එහෙම කතා කරන්න එපා සහෝදරයා. ක්රිස්ටොපර් නෝලාන් ගේ කොනෙන් බැලුවානම් පේනවා. ( මාත් දැක්කේ නෑ හැබැයි)
මටත් හිතුන දැක්කමටිකක් හනුමන්තත් වගේ
මචං එ රාවණාගේ කියලා රුවටිලා තියෙන්නේ ජෝන් සීනගේ රූපෙකට වෙන්න බැරිද? මොකද පොර යූ කාන්ට් සීමී සීන් එකේ නිසා අපිට පේන්නෙ නැතුව ඇති.අනේ උඹලත්....
ඔය ඉන්නෙ කැප් එකකුත් දාගෙන හොඳට බලාපන්කො....