රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ලගදීම thread එකක් බලා පොරොත්තු වෙන්ඩ බුද්ධට වෛයිර කරන කලු පොන්ස්ගේ ෆොටෝ සමඟ. ආහ් ඇස් කපලා පත්තරේට වැටුන එක නෙවෙයි. තව ගොඩක් ජාති හොයාගෙන ඉන්නේ. පොන්ස්... පොඩ්ඩක් ඉවසන් හිටු...! :cool::cool::cool:

    බලුවෙන උන්ගේ එකම අදෝනාව එක්ස්පොස් කිරීම..... මාව දැන් කීදෙනෙක් එක්ස්පෝස්කරාද ෆොන්ස්......:lol::lol:. එක්ස්පෝස් කරා කියලා මට ගූ යන්නේ නෑ...... දැන් කරපං ඇයි අඬ අඬ ඉන්නේ.......:lol:

    යකෝ ෆොරෙක්ස් ජරමර අස්සේ මූ තවත් වලියකට පැටලිලානේ :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,380
    30,196
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [/SIZE]
    යකෝ ෆොරෙක්ස් ජරමර අස්සේ මූ තවත් වලියකට පැටලිලානේ :rofl:

    මොන වලිද බං:P...... අඳ බාල මුන්ට තමයි වලි.:rofl::rofl: කියපුවට ගූ ගිහිං ෆොටෝ හොයනවා එක්ස්පෝස් කරන්න....:lol::lol:. ඔය යකාට මතක නෑ මම මුලින්ම අහපු දේ.... මම කිව්වේ උඹේ ආගම කියපන් මම උඹේ ආගමේ නාමෙන් ළිඳේ දානවා කියලා.... දැන් අඬනවා බුදුදහමට නින්දා කරනවලු. ඕකා වෙනින් ආගමක් කිව්වත් ඔච්චර තමයි කියලා හිතාගන්න තරං මොළේ වර්ධනය වෙලා නෑ.... දැන් රාවනත් නෑ බුද්ධත් නෑ ලින්ඩා තමයි දෙයියා........:lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1.කීරමලේ පොකුණ හැදුවෙ කවුද? - දන්නෙ නැහැ

    2. පතුල නැති ලිද? - දන්නෙ නැහැ

    3.ලංකාව පුරා උමං පද්ධති - දන්නෙ නැහැ

    4.සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? - බැහැ

    5.රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි - දන්නෙ නැහැ

    6.රිටිගල මහ නිර්මාන කලේ කවුද? - දන්නෙ නැහැ

    7.නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? - දන්නෙ නැහැ

    8.උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    9. දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    10. රාවනා ඔඩ්ඩිෂය, රාවන තන්‍ත්‍රය ලීවෙ කවුද? - දන්නෙ නැහැ

    11. අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    12. ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? - දන්නෙ නැහැ

    14. ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද්‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? - දන්නෙ නැහැ

    15. මහා රාවණ ප්‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ

    16. රන්මසු උයනෙ සක්වල චක්‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ

    17. පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක්‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? - දන්නෙ නැහැ

    18. ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? - දන්නෙ නැහැ

    19. රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? - දන්නෙ නැහැ

    20. උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? - දන්නෙ නැහැ

    තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.

    දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ

    ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ. අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න කලුසුදු වහල් බුද්දගෝෂ බෞද්ධ මෝඩ රැල
    ..:lol::lol::lol:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    WELL SAID
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,256
    113
    Nugegoda
    49204737-290826388453528-4357819332013588480-n.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සාධාරන කරුනු එක්ක තමයි කතා කලේ ..ඒක මෙතන ඉන්න ඕන මද්යස්ත එකෙක්ට තෙරෙනවා .උඹ තමයි එක එකාට අපහාස කර කර රෙන්නේ ..ඉතින් අපිත් ගූ වලින්ම ගහන්න එපැයි ..ජාතකෙන් යමෙක්ගේ හොද නරක මනින්න බැහැයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියනවා . ක්‍රියාවෙන් තමයි ඒක මනින්න පුලුවන් .ඒ නිසා උබේ ජාතකේ අවලන්ගු කාසියක් .මෙතන මම පෙන්නලා තියන දැනුම වර්ගපූර්නිකාව අයිති අද දක්වාම ඉන්න යක්ෂගොත්‍රයට අයත් මානෑවේ හාමුදුරුවෝ(ඉරුගල්බණ්ඩාර) ගේ දැනුම ..ඒ නිසා උඹේ ජාතකේ උන්ටත් කලින් උන්වහන්සේලාගේ ජාතකේට අයත් උන්ගේ කතා වලන්ගුයි . උඹලා වගේ කලවන් උන් නෙමේ ඒගොල්ලෝ..උඹලා කලුසුද්දෝ..සුද්දාම ලියලා දිපු ඉතිහාසයක් අල්ලගෙන ඉන්න වහල්ලු.උඹට ඔනේනම් රාවණාගේ ඉදන් මානෑවේ හාමුදුරුවන්ට තියන නෑකම දක්වා මුලු ජාතකේම නම්ගම් එක්ක දිග අරින්න පුලුවන්.ඒ තොරතුරු ඒ තරමට පිරිසිදුයි :angry::angry::angry::angry::angry:

    කලවමා කියලා උඹ මට අපහාස කරාට පස්සෙ මම මගේ ජාතකේ කිව්වට පස්සෙද බොට මතක්වුනේ ජාතකෙන් හොඳ නරක මනින්න බැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා කියලා. මෙතන ඔයා කරුණු කීපයක් තේරුම්ගන්න ඕන.

    1) මම කියලා නැහැ රාවණා කියලා රජකෙනෙක් හිටියෙ නැහැ කියලා.
    2) මම කියලා නැහැ මම පිළිගන්නේ සුද්දො ලියපු ඉතිහාසෙ කියලා.

    හැබැයි උඹට ප්ලේටෝ ලියපුවා වෙනස් කරලා දාන්න හොඳයි. එතකොට ඒවා සුද්දො ලියපු ඉතිහාසෙ නෙමෙයි. හැබැයි උඹ ප්ලේටො ලියපු එක පොඩ්ඩක් වෙනස් කරපු එක පෙන්නපුවාම මම සුද්දො ලියපු ඉතිහාසෙ පිලිගන්න කලු සුද්දෙක්.

    උඹට පිලිප් ස්කැල්ටර් හඳුන්වාදීපු ලෙමූරියා ගිලිී ගිය මහද්වීප සංකල්පය උපුටාගන්න හොඳයි. ඒක සුද්දො ලියපු එකක් නෙමෙයිද ? ඒක අවලංගු වෙලා තියෙන්නෙ කියලා මම කිව්වාම වැරදි.

    උඹට කුමරි කන්දම් ගැන ස්කන්ධ පුරාණම් වල තියන නිවැරදි විස්තරේ මම කියපුවාම වැරදියි. ඇත්තටම බලපුවාම සුද්දො ලියපු ඉතිහාසය ලිපිය පුරා දාල තියෙන්නේ උඹ මිසක් මම නෙමෙයි. මම කරේ උඹ ඒ සුද්දො ලියපු ඉතිහාසෙන් උපුටාගත්ත කරුණුුවල තිබිච්චි වැරදි පෙන්නපු එක විතරයි. මම උපුටා ගත්තෙ ස්කන්ධ පුරාණම් පොතෙන්. ඒක සුද්දො ලියපු එකක්ද ?

    උඹට ඒවට කටඋත්තර නැතිව ගියාම කටු බල්ලෙක් වගේ බුරා පනිනවා. මම ඒ මතුකරපු කරණු වලට උත්තර දීපං වෙන ඒවා කියන්නෙ නැතිව.

    උඹට ඔනේනම් රාවණාගේ ඉදන් මානෑවේ හාමුදුරුවන්ට තියන නෑකම දක්වා මුලු ජාතකේම නම්ගම් එක්ක දිග අරින්න පුලුවන්

    මම දැං මෙහෙම එකක් ඕන කිව්වද ?

    මට දැං කියපං උඹ ඔය උපුටාගන්න වර්ගපූර්ණිකාව, රවිශෛලාස තෙද්දය උඹ කියවලා තියනවද කියලා ?
    උඹට හරියටම දන්නවද ඒ හාමුදුරුවො ඕව කියවලා තියනවද කියලා ? හරියටම දන්නවනං කමක් නැහැ. නමුත් එහෙම නෙමෙයිනං උඹ කරන්නෙත් ඉතිහාසය විකෘතිකිරීමට උඩගෙඩි දීමක්.

    අනික තමා උඹ මේ කරන්නේ කවුරුහරි ලියපු එකක් කොපි පේස්ට් කරන එකනේ. උඹ රිසර්ච් එකක් කරලා දාපංකො බලන්න හොඳ ආටිකල් එකක් අපිටත් කියවන්න.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රාමා ඉන්නවා, සීතා ඉන්නවා, හනුමාන් ඉන්නවා විභීෂණ ඉන්නවා, එකී මෙකී හැම කුක්කම ඉන්නවා නැති එකම එකා රාවණා.:P:rofl:

    ඔය එකෙක්වත් කිසි ලෙසකින් හෝ නොවෙමු අපි:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    49895351_1133520170141240_1598623442167398400_n.jpg

    49525800_1133520453474545_7760065387638554624_n.jpg

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?"
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.:shocked::shocked::shocked:

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු :yes:

    images

    බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම ...:shocked::shocked::shocked::shocked::shocked:

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය
    .:shocked::shocked::shocked::shocked:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Uba hariyata iskole nogiya eke wipakaya thamai me:rofl:
    Ubala wage Social outcast me wage surangana katha kiyala samajaya porawal wenna hadanawa
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි එහෙම ජාතියක්ද බං.උබ එහෙම ඇති. මම නම් මම මේ පොර කියන දේ විශ්වාස කරන් නෑ. හැබැයි උබේ පරම්පරාව නම් එහෙම වෙන්න ඇති. උබ පිලිඅරගනම තියනවනේ. පල මල් පොන්නය යන්ඩ.

    ඉන්දියාවෙන් මිනිස්සු එන්න කලින් ලංකාවේ මිනිස්සු ඉඳල නෑ.. එතකොට බුදුහාමුදුරුවෝ 3 පාරක් ලංකාවට අවේ උබ ඔය කියන ඉන්දියවෙන් ආපු උන්ට බන කියන්න වෙන්ටෑ.. එතකොට චුල්ලෝදර මහෝදර මනික්පුටුවකට රණ්ඩු උනේ උබේ ඔය ඉන්දියාවෙන් අපු උන් කියල දුන්න තාක්ෂණයෙන් වෙන්ටෑ... කියන්න දේවල් නම් බොහොමයි

    නොදන්නා දේවල් කියවන් නැතුව තරහ ගියානම් මගේ රේප් කපල පලයන් පුතේ යන්න ලංකාවේ අතීතය හැල්ලු කරන් නැතුව. මොකක්හරි ලොකු ටෝකක් දීල මම තමයි පොර කියල හිතාගන ගිහින් බුදියගනිනන්. මල්පොන්නය

    ඉස්කෝලේ නිවාඩු දුන්නම සිඟිති පාතාලය සක්‍රිය වන බව අප හොඳාකාරවම දන්නා කරුණක් මිත්‍රවරුනි.
    වැඩක් නැත්නම් අම්ම උයල දිඉපු බත් ටික කාල බුදිය ගනින් බන්

    :lol::lol::lol::lol::lol::lol::lol:
    anika bn mama danna widihata ravana gana ramayanaya wagema mahabharatha kiyana poth dekema thiyenawa. e deka liyala thiyenne dennek neda?

    anith eka samanya widihata hithuwath rawana kiyana charithaya gana indiyawei lankawei dekema katha wenna widihak naha neda ehema kenek hitiye naththam?

    lankaweth rawana ella wage dewal rawana namin nam karala thiyenne hethuwak nathuwa wenna baha.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ravana did not exist and he was a fictional character. Why? because they told us.
    vevr40.jpg

    King Arthur.
    He was a legend. Why? Because they told us.
    1gfyo3.jpg

    we are sooooo "yatathwijitha" minded :love::love::yes::yes:
     
    Last edited:

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    1.කීරමලේ පොකුණ හැදුවෙ කවුද? - දන්නෙ නැහැ

    2. පතුල නැති ලිද? - දන්නෙ නැහැ

    3.ලංකාව පුරා උමං පද්ධති - දන්නෙ නැහැ

    4.සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? - බැහැ

    5.රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි - දන්නෙ නැහැ

    6.රිටිගල මහ නිර්මාන කලේ කවුද? - දන්නෙ නැහැ

    7.නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? - දන්නෙ නැහැ

    8.උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    9. දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    10. රාවනා ඔඩ්ඩිෂය, රාවන තන්‍ත්‍රය ලීවෙ කවුද? - දන්නෙ නැහැ

    11. අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    12. ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? - දන්නෙ නැහැ

    14. ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද්‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? - දන්නෙ නැහැ

    15. මහා රාවණ ප්‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ

    16. රන්මසු උයනෙ සක්වල චක්‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ

    17. පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක්‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? - දන්නෙ නැහැ

    18. ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? - දන්නෙ නැහැ

    19. රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? - දන්නෙ නැහැ

    20. උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? - දන්නෙ නැහැ

    තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.

    දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ

    ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ. අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න කලුසුදු වහල් බුද්දගෝෂ බෞද්ධ මෝඩ රැල
    ..:lol::lol::lol:

    Mewata uththara issarahadi lebenawa machan...ape loku putuwala inna un mewata atha gahanne naththe aith ape history eka mula idanma wenas karanna wena nisa...
    India wa rawana parajaya karapu eka uthsawayak widihata lokuwata samaranne issara idan karapu deyak nisai...ekenma penawa rawana kochchara balawathwa hitiyada kiyala... :)