රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට





    ඉන්දියාවට දවසක ගිහිල්ලා බලපන්කෝ. මුම්බායි වල තියෙන කැෆට් මාර්කට් එක හරියට. ඔයිට වැඩියේ බයිලා කියන උන් ඉන්නවා. ඒ කථා අහන්ඩ එන මිනිස්සු උන්ට කෑම සල්ලි දෙනවා.
    මම ඉන්න කොට එකෙක් කිව්වා කවුද හිංදු දෙවි කෙනෙක්ලු HIV මිනිස්සුන්ට දීලා තියෙන්නේ කියලා. තව කිව්වා ලෝකයේ ප්‍රථමයෙන්ම ඛනිජ තෙල් හොයාගෙන තියෙන්නේ ඉන්දියාවේ කියලා. විකාර රටක්...




    නොබෙල් සම්මානලාභි ඉන්දියන් scientistලා අවතක්සේරු කරන්න එපා.මුන්ට ඔය ගැම්ම ආවේ වන්ශේ කබල්ගාපු නිසා තමයි .ඒ ආකල්පමය වෙනස ප්‍රදානම හේතුව.. මෙ ඉන්න කලුසුද්දන්ට ලoකාව යනු බෝඩිමක් පමණයි:no:

    1) C. V. Raman-

    Sir Chandrasekhara Venkata Raman[1] (/ˈrɑːmən/;[3] 7 November 1888 – 21 November 1970) was an Indian physicist born in the former Madras Province in India presently the state of Tamil Nadu, who carried out ground-breaking work in the field of light scattering, which earned him the 1930 Nobel Prize for Physics. He discovered that when light traverses a transparent material, some of the deflected light changes wavelength. This phenomenon, subsequently known as Raman scattering, results from the Raman effect.[4] In 1954, India honoured him with its highest civilian award, the Bharat Ratna

    2) Sir Mokshagundam Vishweshvaraya KCIE, FASc[1] also spelled as Sir Mokshagondam Vishweshwarayya, popularly known as Sir MV (15 September 1860 – 12 April 1962)[2][3] was an Indian Chief civil engineer, scholar, statesman, politician [4] and the 19th Diwan (Governor) of Mysore, who served from 1912 to 1919.[5] He received India's highest honour, the Bharat Ratna, in 1955. He was knighted as a Knight Commander of the British Indian Empire (KCIE) by King George V for his contributions to the public good

    3) https://en.wikipedia.org/wiki/List_...truction,_Civil_engineering_and_Architecture:)


    ඉන්දියාව කියන්නේ ලොවම හොල්ලපු රටක්.මෙහෙ ඉන්න කල්ලතොනි කලුසුද්දන්ගේ වහල්ලුන්ට එතනට ලගාවෙන එක හීනයක්චන්දන ජයරත්නයට තාම චන්ද්‍රිකාවක්වත් ඇරගන්න පුලුවන් උනාද මම අහන්නේ ? :lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලගදීම thread එකක් බලා පොරොත්තු වෙන්ඩ බුද්ධට වෛයිර කරන කලු පොන්ස්ගේ ෆොටෝ සමඟ. ආහ් ඇස් කපලා පත්තරේට වැටුන එක නෙවෙයි. තව ගොඩක් ජාති හොයාගෙන ඉන්නේ. පොන්ස්... පොඩ්ඩක් ඉවසන් හිටු...! :cool::cool::cool:

    හෙව්වා හෙව්වා කිව්වා උඹ තවත් හොයනවද?:rofl::rofl:

    Mr-Bean-OMG.gif
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,914
    11,433
    113
    අඩෝ මේ මට නිකන් හිතුනේ

    අඩෝ ඔය කාලේ උමන් අස්සෙයි ගල් දියකරන්නයි තරම් තාක්සනයක් තිබ්බනම , පොලවේ උඩ ඉඳලා ඇට ගහන්නද කියලා හිතලා මුන් පොලවේ යටට ගිහින් දැන් සැපේ ඉන්නවද දන්නේ නැහැනේ
     
    • Haha
    Reactions: khjinesh