රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ravana did not exist and he was a fictional character. Why? because they told us.
    vevr40.jpg

    King Arthur.
    He was a legend. Why? Because they told us.
    1gfyo3.jpg

    we are sooooo "yatathwijitha" minded :love::love::yes::yes:

    Owa karala ba ban. Ada kale Posh wenna onenam Ravana ta benapan. Nettam minissu thithay uba hanamiti adahas oluwe thiyan inna gon lin mediyek kiyala. Muhude inna mediyek kiyala pennapan. Ravana ta benapan. :lol: :rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    BREAKING NEWS :cool::cool::cool:

    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )

    http://www.hirunews.lk/sinhala/207669/රාවණා-රජුගේ-දඬුමොණරය-ගැන-අලුත්ම-හෙළිදරව්ව-එළියට-එයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔයා ස්‍රම්ප්‍රධායක මිත්‍යාදුෂ්ටික තාරුන්‍යයද?

    නෑ පොලොවෙ පය ගහල ඉන්න අන් මත විශ්වාස වලට ගරහල තමන් පොරක් කියල පෙන්නන් යන්නෙ නැති, තියනවද නැද්ද තිබ්බද නැද්ද කියල නොදන්න ලබ්බවල් නෑ තිබ්බෙ නෑ කියල ඔප්පු කරල පොර වෙන්න යන්නෙ නැති Open Minded තාරුණ්‍යය. සරලව කිව්වොත් මමනම් මංපොර ජාතකේ එකෙක් නෙමෙයි
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,203
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ පොලොවෙ පය ගහල ඉන්න අන් මත විශ්වාස වලට ගරහල තමන් පොරක් කියල පෙන්නන් යන්නෙ නැති, තියනවද නැද්ද තිබ්බද නැද්ද කියල නොදන්න ලබ්බවල් නෑ තිබ්බෙ නෑ කියල ඔප්පු කරල පොර වෙන්න යන්නෙ නැති Open Minded තාරුණ්‍යය. සරලව කිව්වොත් මමනම් මංපොර ජාතකේ එකෙක් නෙමෙයි

    ඌ ගැනත් කියලා නේද?....... පවු බං ඌ......:rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕසෝන් ස්ථරය විනාශ කිරීමට සම්බන්ධ මිනිසා හැර වෙනත් ජීවියෙකු සිටීද?
    ඕසෝන් ස්ථරයවත් බෙර ගන්න බැරි මහලොකු විද්‍යාව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නෑ පොලොවෙ පය ගහල ඉන්න අන් මත විශ්වාස වලට ගරහල තමන් පොරක් කියල පෙන්නන් යන්නෙ නැති, තියනවද නැද්ද තිබ්බද නැද්ද කියල නොදන්න ලබ්බවල් නෑ තිබ්බෙ නෑ කියල ඔප්පු කරල පොර වෙන්න යන්නෙ නැති Open Minded තාරුණ්‍යය. සරලව කිව්වොත් මමනම් මංපොර ජාතකේ එකෙක් නෙමෙයි

    avatar eke inne ubada ban? :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන සත්‍යය හෙළිවේ - BREAKING - සියත News

    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන සත්‍යය හෙළිවේ - BREAKING - සියත News

    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol:

    කලු සුද්දන්ට යන එනමන් නැතිවුනා

    ඔය මෝදි කියන්නේ හිංදු මුලධර්ම වාදියෙක්. කලිනුත් ඔය ඉන්දියන් ගොබිලෝ ටිකක් එකතුවෙලා මෝදි එක්ක සුනාමි කියන දෙය ඇමරිකාවේ වැඩක් කියලා ලොකු විකාරයක් නැටුවා.... අඟහරුවලට ගිය එකේ අනික තමයි. හිංදු මුලධර්ම වාදීන්ට ඉතින් ඔක ඇති අවුරුදු ගාණකට හප හපා ඉන්ඩ. :D:D:D:D:D

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    BREAKING NEWS :cool::cool::cool:

    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )

    http://www.hirunews.lk/sinhala/207669/රාවණා-රජුගේ-දඬුමොණරය-ගැන-අලුත්ම-හෙළිදරව්ව-එළියට-එයි

    ඉන්දියාවට දවසක ගිහිල්ලා බලපන්කෝ. මුම්බායි වල තියෙන කැෆට් මාර්කට් එක හරියට. ඔයිට වැඩියේ බයිලා කියන උන් ඉන්නවා. ඒ කථා අහන්ඩ එන මිනිස්සු උන්ට කෑම සල්ලි දෙනවා.
    මම ඉන්න කොට එකෙක් කිව්වා කවුද හිංදු දෙවි කෙනෙක්ලු HIV මිනිස්සුන්ට දීලා තියෙන්නේ කියලා. තව කිව්වා ලෝකයේ ප්‍රථමයෙන්ම ඛනිජ තෙල් හොයාගෙන තියෙන්නේ ඉන්දියාවේ කියලා. විකාර රටක්...