රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    රාවණ යුගය ගැන අප දිගින් දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ නැවුම් තොරතුරු රැසක් අප ඔබ හමුවේ තැබුවෙමු. අප මේ වසර රාවණ වසර ලෙස නම් කරන්නට හේතු සාධක වූ විශේෂ කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් රාවණ ශක්තිය හෙළ පොළෝතලය පුරා ව්‍යාප්තවීමයි. දෙවැනි කරුණ රාවණ යුගයේ බොහෝ සම්පත් යළි පොළොව මතට පැමිණීමයි. අනෙක් කරුණ වනුයේ සැබෑ හෙළ තාරුණ්‍ය තුළ එක් එක් අයකුට වෙනස් හා ආවේණික ස්වරූපයන්ගෙන් අධි ශක්තීන් වර්ධනය වීමයි.


    මොකද්ද මේ අධි ශක්තීන් වර්ධනය වීම කියන්නේ?:rofl::rofl::rofl: සෑබෑ හෙළයන් කවුරුද?





    අප රාවණගේ බලශක්ති කේන්ද්‍රය පිළිබඳ කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයක හමුවනු ඇතැයිද එමගින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිලි සාක්ෂි හමුවෙමින් පවතී. එහි පළමු සාක්ෂිය කළුගග ව්‍යාපෘතියට සමගාමි ප‍්‍රදේශයකින් හමුවී ඇත.
    රාවණා භක්තිකයන්ට හැම තැනම ශාක්ෂි ලැබෙමින් පවතී. ලැබුණ එක් සාක්ෂියක් වත් නැහැ. අනුමාන විතරයි..... :rofl::rofl::rofl:





    ඒ න්‍යෂ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකි වනු ඇත.

    න්‍යෂ්ටික බලගැන්වීම් ඛණිජ වර්ග 03 කින් පමණක් සිදු කරන්නේ කෙසේද?




    දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයෙන් අඩි දහතුනක් පොළව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. තවත් එක් තොරතුරක් එක්කළ යුතුව ඇත.



    බස්නාහිර හා වයඹ ප‍්‍රදේශයට අයත් එක්තරා පන්සලක පැරණි ළිඳක් තුළින් වූ උමගක තිබී රාවණ ද`ඩුමොණරයක කොටස් හමුවීමයි.
    :P:P බස්නාහිර හා වයඹ ප්‍රදේශයට අයත් එකම පන්සලක් තියෙන්නේ ලංකාවේ කොහෙද? රාවණා සිටි කාලය අවුරුදු 6000 වඩා පැරණි වන අතර ලිඳක් තුල එපමණ කලක් කොටස් පවතීමට හැකිද? පංසලේ කවුරුදු අවුරුදු 6000 ලිඳ ඉහලම නැද්ද?



    මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්තන යුගයේ ස්වභාවයයි.අප හෙළ යුගයේ ජල තාක්ෂණ ක‍්‍රමවේදයන් පිළිබඳ කතා කිරීමට උත්සහ දරමු. ලංකාවේ ප‍්‍රධාන නගර විසිහතක් ආවරණය කෙරෙමින් ඉඳිවුණු උමං මාර්ග පද්ධතිය මෙන්ම ජල තාක්ෂණය භාවිත කරමින් ක‍්‍රියාත්මක වූ උමං පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතියි. මෙම උමං ප‍්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප‍්‍රදේශයක් පෝෂණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය ඛෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ‘ගලීස්ස’ ලෙස හැඳින්වෙයි.


    එම උමන් මාර්ග පිළිබඳව පරීත්ෂණයක් සිදුකලේ කවුරුන් විසින්ද? කිසියම් සාක්ෂියක් ලැබී තිබෙිද?



    ප‍්‍රවාහන කටයුතු උදෙසා ජල උමං – මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින් අධිවේගී ප‍්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප‍්‍රදේශය හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය. මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි. මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගගඟඅසල ලූණුගෙය නමින් ප‍්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි.

    ප්‍රවාහණ කටයුතු සඳහා සැතපුම් කිහිපයක් දුරට ජලය මගින් පොළව අභයන්තර තුල සිදුකරයි නම් මඟින් සඳහා oxygen සහ ආලෝකය ලබා ගැනීම ප්‍රයෝගිකද?


    මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමග වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.මෙම ජල උමගට එකල සුදුගග මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය.

    වතුරත් සමඟ ප්‍රවාහනය සිදුකිරීම සඳහා සැබ්මැරීන් තාක්ෂණය රාවණාට තිබුණිද? එාසේනම් එාවා බල ගන්වන ලද්දේ කෙසේද?


    යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන) යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් දොරටු පිහිටා තිබුණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිශා වෙත යොමුකිරීමේ හැකියාව පැවතුණි. කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීමප‍්‍රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගී කර ගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගගෙන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීම් මාර්ගද වසා දැමුණි. මුහුදේ පීඩනය යොදාගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැඛෙයි.

    මුහුදේ ජල පීඩනය 300m සමෝච්ච රේඛාව තරණය කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවෙයි. එම පීඩනය ගූගත උමගකට ගැනීමට :P:P:rofl::rofl: එක්කෝ ඔනේ නැහැ බං :cool::cool::cool:



    වර්තමානයේදීද මාතලේ අඹන් ගගේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. තාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි.

    යාපනයේ පතුලක් නැති යාපනයේ ලිද පැරණි ගිණිකන්දක් නිසා හට ගත් ලාවා කුහරයක් බව ඔබ දන්නවාද?


    එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවතුණි. ප‍්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ‍්‍රිතව පැවතුණේය. මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි. (ජල උමගකි) ප‍්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමගේ දොරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගග දෙසටත්, තවත් විටෙක සුදු ගගේ ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකිවිණි. මේ හරහා මෙය ඉතා පහසු ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.


    මාතලේ සිට රාවණා ඇල්ල දක්වා තිබෙන උමන් මාර්ගයක් ගැන කිසිම සාක්ෂියක් නැහැ. මාතලේ කවුරු හරි ඉන්නවා නම් සනාත කරන්න?



    තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවන කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවති තාක්ෂණ ක‍්‍රමවේදයයි.වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතුවූයේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි.
    එසේ හුණුගල් වලින් වසර 5000 කළින් වැසී ගියේ නම් වර්ථමානයේ සාක්ෂි හමුවුයේ කෙසේද? එය රාවණාගේ බව සනාථ කරගත්තේ කෙසේද?



    අනෙක් ප‍්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භූමි ප‍්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් (11/12) විනාශ කරමින් රටට ගලා ආ මුහුද ගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසීයාමයි.උමං මාර්ගයන් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ‍්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවති බවට ඇති හොඳම සාධකය බුදුහිමියන් ජල මාර්ගයක් දිගේ මහියංගනයට නැවකින් වැඩම කරවීමයි. එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්‍ෂිත යාත‍්‍රා විශේෂයක් පැවතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන්කිරීමේ හැකියාව පැවතියේය. එය පෙට්ටි 2 – 3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත‍්‍රාවල නම්‍යශීලි බවක් පැවතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන්කිරීමේ පහසුවත් උමං ආශ‍්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලිවීමේ හැකියාව තිබේ.


    ගල් යුගයේ දී මිනිසා ජලය ප්‍රවාහන මාධ්‍යක් බවට භාවිතා කරන ලදී. නමුත් exaggerated කරන කථා විද්‍යාත්මකව ගොතා ගන්න ඔනේ....



    මාතලේ ආශ‍්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට ඈත අතීතයේ සිටම මතයක් පැවතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකාදැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවතුණි. පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක‍්‍රියාත්මක වනුයේ ප‍්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදීද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත. මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරණි නාලන්දා ගෙඩිගෙය කැබලිවලට ගලවා අඩි 25-30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලයේ තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයටගගගගගප‍්‍රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැස් කිරීමය.


    අග්නි ශක්තිය යනු කුමක්ද? සුර්යක් ග්‍රහ මණ්ඩලය මැද ඉර ඇත. පෘතිවිය මැද ලෝදිය ඇත. අග්නි ශක්තිය යනු කුමක්ද? :D:D:D ඒ අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? හිරුට වදින්නේ ඉන්දියාවේ හිංදු මිනිසුන්....!

    බෝවතැන්න ජලාශය එහි අවසන් ප‍්‍රතිඵලයයි.අපේ දේ පරසුද්දාට උගස් කළ අපේ පාලකයෝ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශකර දමන්නට ඔවුනට ඉඩදුන්හ. අප මහා ඉහළින් වර්ණනා කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවති ස්ථානයන් කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු සැලසුම් වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම ව්‍යාපෘතියකි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ‍්‍රිතව පැවති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවුණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක‍්‍රීට් දමා වසා දැමුවේය. කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප‍්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මගින් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු පොළොව යට සැගවුණු හෙළ තාක්ෂණ ක‍්‍රමවේදයන් සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමු වූ පැරණි ගලිසි තාක්ෂණයට අයත් වේළී, ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුන් වසා දැමුවේය.


    බෝවතැන්න සහ රංදෙනිගල ජලාශයන් නිර්මාණය කරන විට දියුණු ඡන්ද්‍රිකා තාක්ෂණයක් ලෝකයේ කිසිම රටක නොතිබුණ බව ඔබ දන්නවද?

    රාවණගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි – අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානම අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය. ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.


    මේ සඳහා කිසිදු සාක්ෂියක් නොමැත. ඉන්කා ශිෂ්ටාචාරය පැවති යුගයේ ශ්‍රී ලංකිකයින් සිංහයා හඳුනාගෙන නොමැත.


    ජලය ගෙනයන උමං ප‍්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිගය හා බීමට සුදුසු ජලය නොපැවති ප්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක‍්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය) ආශ‍්‍රිතව ව්‍යාප්තව පැවතියේය.කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසුදු ජලය පවතියි.


    ලංකාව පුරාවට වියාප්තව පැවති උමන් සියල්ල එකවර විනාශවී ගියේ කෙසේද කිසිදු සාක්ෂියක් නොමැතිව..?



    එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි) හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘති‍්‍රම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක‍්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි ‘මඩාර’ නම් විශේෂිත පස් මිශ‍්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත‍්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ‍්‍රවීම හරහා ජලය පවිත්‍රවීම සිදුවිය.


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D




    වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මේවන් ක‍්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී ද රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ‍්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදයන් භාවිත කිරීම වඩා සුදුසුය. වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය ඈත අතීතයේදී ද ක‍්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවති නාවික මාර්ගයන් බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබුණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රටවටා රාවණ යුගයේදී පැවති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක‍්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන්වහන්සේගේ පැමිණීමයි. වැව් අමුණු බැඳ ජලය රැස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලූ මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.


    විජය ගේ පැමිණීමට පෙර බලංගොඩ මානවයා 38000 පැරණි පොසයිල හමුවී ඇත. ඔහු ද ප්‍රථමික ආයුධ භාවිතාකොට ඇත.

    කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප‍්‍රදේශයට අයත් රෝහණ දේශය සශ‍්‍රීක කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණගේ සොහොයුරකි. රාමායනගේ සඳහන් වන පරිදි එකදිගට මාස හයක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය. මුවන් හත්සියයක් සහ හාල් නැලි හත්සියයක් කා මාස හයක් නිදාගැනීම යනු එක් කන්නයක් වැඩකර රැස්කරගන්නා ආහාරවලින් මාස හයක් රටේ ජනයාට කන්න දීමේ හැකියාව ඔහුගේ වගා ක‍්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස හය තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලසීම ඔවුනගේ අපේක්ෂාවයි.


    මේක ලියපු එකායි ඉන්දියන් උන්ගෙකි කිසිම වෙනසක් නැහැ. මිත්‍යාවෙන් අන්ද වෙලා ඉන්නේ...!!


    කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818 දී බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය. එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්ෂණය හරහා වර්ධනය වීමයි. එකල වගාකළ දේ කල්තබාගැනීමේ ප‍්‍රබල ක‍්‍රම පැවතුණි (රාවණ කෘෂිකර්මය පිළිබඳ වෙනම ලිපියකින් මේ පිළිබඳ සාකච්ඡුා කරමු) මෙවන් වැදගත් මෙහෙයක් ඉටුකළ කුම්භකර්ණ නිදිකුම්බයකු බවට පත්කර ඔහු අලස බව හැඳින්වීමේ සංකේතය කළ ඉතිහාසය එය සූක්ෂ්ම ලෙස ඉදිරියට පවත්වාගෙන ඒමට සමත්විය.



    මේක ගැනත් කියන්න තියෙන්නේ පැහැදිලි ශාක්ෂි නැහැ කියන එකයි?




    අලංකාරය උදෙසා ජල උමං – ජල උයන්, ජලමල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ‍්‍රවස් මුණිගේ කාලය දක්වාම දිවෙයි. වෑවල ප‍්‍රදේශයේ පැවති විශාල වැවක් (අති විශාල වැව් මිරිය නදී ලෙස එකල හැඳින්වුණි) සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැගෙන ඒම සිදුවිය. මේ සඳහා අඩි පහළොවක පමණ විශ්කම්භයක් සහිත උමගක් භාවිත කර ඇති අතර පුණිල තාක්ෂණයට සමාන ක‍්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමග (ගලිස්ස) ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යෑමයි. ජලමල්වලටද මෙම ක‍්‍රමයම භාවිත කර ඇති අතර එසේ රැගෙන එන ජල උමග ක‍්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් ලෙස විදීමට සැලැස්වීම මේ හරහා සිදුවෙයි.


    මේක සමහර විට ලියන කෙනා මොනවා හරි පානය කරනවද දන්නේ නැහැ.


    එහෙත් බහුතරයක් වූ උගතුන් සාධක හා සාක්ෂි සොයනුයේ කවුරුන් හෝ ලියන ලද පොතක් තුළිනි. අප ඉතිහාසය ගැන කතාකරන විට මූලාශ‍්‍ර ග‍්‍රන්ථ හෝ සාක්ෂි ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ‍්‍ර ග‍්‍රන්ථ අවශ්‍ය නැත. මක්නිසාද අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත‍්‍රභාවය පිළිගන්නට මූලාශ‍්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි.
    උපුටා ගත්තකි


    රෙප් ඔනි :)



    ඉන්දියන් උන්ගේ ගූබෙටි ගොන් චරිත කතාවලට ලණු කාපු සිංහලු වංශේ හබල් ගානවා හරි ලස්සනට. උන් වගේම.......

    Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.


    Lord Buddha
     
    • Like
    Reactions: Champ HB

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    :yes: මිහිඳු ඇවිල්ල ලංකාවේ මිනිස්සු එයාගේ ආගමට හරවල අව්රුදු 5000 ක රාවණ ශිෂ්ටාචාරය විනාශ කරා



    දැන් සිංහලුන්ට තියෙන්නේ එදායින් පස්සේ එන 2500 ක ෆේල් උන ශිෂ්ටාචාරයක්
    :yes::yes::yes::yes::cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද බං මේ ශෙයා කරන්නේ? ඔය කියන හැම උමගක්ම ස්වභාවික උමං. වතුර පොළව උඩින් ගලනවා පොලව යටින් ගලනවා ඕවා ස්වභාවික සිද්දි. ඕවා අල්ලන රාවනා ගාවගන්න එකනං හෙන ගොං වැඩක්. අඩුගානේ ඔය හම්බුනා කියන දඬුමොනරේ කෑල්ලේ ෆොටෝ එකක්වත් දැම්මනං ලොකුදෙයක් මොකද මේ වෙනකන් රාවණ පිලිබඳ පුරවිධ්යාත්මක සාක්ෂි හම්බෙලා නෑ........ :baffled::baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට




    ඉන්දියන් උන්ගේ ගූබෙටි ගොන් චරිත කතාවලට ලණු කාපු සිංහලු වංශේ හබල් ගානවා හරි ලස්සනට. උන් වගේම.......

    Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.


    Lord Buddha


    275px-NAMA_Machine_d%27Anticyth%C3%A8re_1.jpg


    Antikythera mechanism

    The artefact was retrieved from the sea in 1901, and identified as containing a gear wheel on 17 May 1902 by archaeologist Valerios Stais,[11] among wreckage retrieved from a wreck off the coast of the Greek island Antikythera.[12][13] The instrument is believed to have been designed and constructed by Greek scientists and has been variously dated to about 87 BC,[14] or between 150 and 100 BC,[5] or to 205 BC,[15][16] or to within a generation before the shipwreck, which has been dated to approximately 70-60 BC
    .[17][18]

    සුද්දෝ එන්ගලන්තේ බිහිවෙන්නත් කලින් මේවා හැදුනේ ..මේවා හදන්න දැනුම මිනිස්සුන්ට ආවේ කොහොමද ???යවනයන්ට දෑනුම ලෑබුනේ ආසියාවෙන් .
    මේවට උත්තර දීපිය වහල් කලු සුද්දෝ :lol::lol::lol::lol:

    කොහොමද මේක මෙච්චර පරණ වෙන්නේ ..

    මොහන්ජදාරෝවේ වැසියෝ න්යශ්ටික පිපිරිමකින් අවුරුදු දහස් ගනනකට කලින් මැරුනේ කොහොමද වහලෝ???එන්ගලන්තෙන් ජාතක උන තොගේ ඇමරිකන්කාරයා නේද ඉස්සල්ලම පරමාණුබොම්බ හොයා ගත්තයි කියන්නේ ???
    :lol::lol::lol:



    අවුරුදු 13,000 කට කලින් චන්ද්‍රිකා ගියේ කොහොමද වහලෝ???:lol::lol::lol:





    ඔය පඩි කතා ඔක්කොම ලූලා එන්නේ නැතිවෙනකම් විතරයි .සුද්දගේ දෙකයි පනහේ තාක්ෂනේට පුක දෙන වහලා ... තුප්පහි සුද්දගේ දියුණුවෙන් මේ ලෝකේ මිනිස්සුන්ටත් නැතිවෙන්න යන්නේ ..ඒක ගිහින් අහපන් බුදුන්ටත් වැඩිය මොලේ තියනවයි කියන ස්ටිපොන් හොකියන්ස කියන මිත්යාදෘෂ්ටිකයාගෙන් :P

    දැන් මෙතන උස්සන් වර සුද්දගේ පුහු දෙකයි පණහේ තර්ක ටිකක්.ඔවට මිනිස්සු රෑවටෙන කාලේ ගියා .අන්තිමට අසරණ උනාම බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා විකෘති බණ දෙසලා බුදුහාමුදුරුවෝත් භෞතිකවාදියෙක් කරලා බුද්දගෝෂ බෞද්දයෝ රවටන එක තමයි භෞතිකවාදී වහල් කලුසුද්දන්ට ඉතුරුවෙලා තියෙන්නේ ..
    :angry::angry::angry::no:


    සත්යය සැමදා යටපත් කල නොහෑක:cool::cool::cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes: මිහිඳු ඇවිල්ල ලංකාවේ මිනිස්සු එයාගේ ආගමට හරවල අව්රුදු 5000 ක රාවණ ශිෂ්ටාචාරය විනාශ කරා



    දැන් සිංහලුන්ට තියෙන්නේ එදායින් පස්සේ එන 2500 ක ෆේල් උන ශිෂ්ටාචාරයක්

    මෙන්න මම කිව්ව වහලෙක් ..:P pavithraවහලා ...සුද්දගේ රටේ ලෑට් හෝද හෝද තමයි ඉන්නේ.ජාතකෙත් කලවම්
    :lol::lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනවද බං මේ ශෙයා කරන්නේ? ඔය කියන හැම උමගක්ම ස්වභාවික උමං. වතුර පොළව උඩින් ගලනවා පොලව යටින් ගලනවා ඕවා ස්වභාවික සිද්දි. ඕවා අල්ලන රාවනා ගාවගන්න එකනං හෙන ගොං වැඩක්. අඩුගානේ ඔය හම්බුනා කියන දඬුමොනරේ කෑල්ලේ ෆොටෝ එකක්වත් දැම්මනං ලොකුදෙයක් මොකද මේ වෙනකන් රාවණ පිලිබඳ පුරවිධ්යාත්මක සාක්ෂි හම්බෙලා නෑ........ :baffled::baffled:

    පුරාවිද්යා සාක්ෂි ඔනේනම් ඈයි රාජ් සෝමදේවගේ කෑනීම් බලපත්‍රේ අහෝසි කලේ වහල් කලුසුද්දෝ ???:rofl::rofl:
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    ඔහොම තමයි ගණන් ගන්න එපා. පරාජිතයෝ හැමදාම ඉරිසියා කරනවා. ඒත් ඒ මෝඩ පරාජිතයොන්ට කවදාවත් ප්‍රතිඋත්තර දෙන්න යන්න එපා. මොකද ඒ මෝඩ පරාජිතයො ඔයාව ලේසියෙන්ම එයාලගෙ තත්වෙට ඇද දානවා. ඔයා මේ දේවල් අපිට කියල දෙන්න. කොහොම වුණත් මේ දේවල් වල ඇත්තක් තියෙනවා. මුස්ලිම් වුණත් මමත් විශ්වාස කරනවා. සීගිරිය, අවුකන පිළිමය නෙලන්න කොච්චර දියුණු ශිෂ්ඨාචාරයක් තියෙන්න ඇත්ද ?
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්‍රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්‍රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.


    ඊට කලින් බං

    උන් ඇවිල්ල තමයි සීගිරියේ වහල හිටං ගලවල දැම්මේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්‍රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.


    tenor.gif
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    ඊට කලින් බං

    උන් ඇවිල්ල තමයි සීගිරියේ වහල හිටං ගලවල දැම්මේ

    ඇත්තටම අපේ තිබුණ තාක්ෂණය හොරකන් කරන්න ඇති නේද ? නැත්තම් ඒ දේවල් විනාෂ කරන්න ඇති. ("උන් හිටියෙ නැත්තම් අපි තාමත් ගල් යුගයේ"- මේ කතාව කියන්න එපා. හරිම නෙගටිව්. සමහර විට උන් හිටියෙ නැත්තම් අපි ලෝකයේ බලවත්ම ජාතියක්.)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඇත්තටම අපේ තිබුණ තාක්ෂණය හොරකන් කරන්න ඇති නේද ? නැත්තම් ඒ දේවල් විනාෂ කරන්න ඇති. ("උන් හිටියෙ නැත්තම් අපි තාමත් ගල් යුගයේ"- මේ කතාව කියන්න එපා. හරිම නෙගටිව්. සමහර විට උන් හිටියෙ නැත්තම් අපි ලෝකයේ බලවත්ම ජාතියක්.)


    සිංහලය කවදාවත් ගල් යුගයේ හිටියේ නෑ විජේ එනකොටත් ලංකාවේ ගාමන්ට් තිබ්බා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්‍රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.

    :rofl: uba me athal denna muslim wage fake ekak hadan ne inne :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mewa kiyawala attha kiyala piliganna unuth innawa :yes:

    Owa ohoma gon baila gahanne nathuwa hambun proof kelinma eliyata damma nam apith piligannawa..

    Fiction ekak allan eka attha kiyala hithagena moda choon gannawa :lol: