සෑබෑ හෙළයන් කවුරුද?

බස්නාහිර හා වයඹ ප්රදේශයට අයත් එකම පන්සලක් තියෙන්නේ ලංකාවේ කොහෙද? රාවණා සිටි කාලය අවුරුදු 6000 වඩා පැරණි වන අතර ලිඳක් තුල එපමණ කලක් කොටස් පවතීමට හැකිද? පංසලේ කවුරුදු අවුරුදු 6000 ලිඳ ඉහලම නැද්ද? 

එක්කෝ ඔනේ නැහැ බං 

ඒ අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? හිරුට වදින්නේ ඉන්දියාවේ හිංදු මිනිසුන්....!

මිහිඳු ඇවිල්ල ලංකාවේ මිනිස්සු එයාගේ ආගමට හරවල අව්රුදු 5000 ක රාවණ ශිෂ්ටාචාරය විනාශ කරා
දැන් සිංහලුන්ට තියෙන්නේ එදායින් පස්සේ එන 2500 ක ෆේල් උන ශිෂ්ටාචාරයක්

ඉන්දියන් උන්ගේ ගූබෙටි ගොන් චරිත කතාවලට ලණු කාපු සිංහලු වංශේ හබල් ගානවා හරි ලස්සනට. උන් වගේම.......
Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.
Lord Buddha

මිහිඳු ඇවිල්ල ලංකාවේ මිනිස්සු එයාගේ ආගමට හරවල අව්රුදු 5000 ක රාවණ ශිෂ්ටාචාරය විනාශ කරා
දැන් සිංහලුන්ට තියෙන්නේ එදායින් පස්සේ එන 2500 ක ෆේල් උන ශිෂ්ටාචාරයක්
pavithraවහලා ...සුද්දගේ රටේ ලෑට් හෝද හෝද තමයි ඉන්නේ.ජාතකෙත් කලවම් 

මොනවද බං මේ ශෙයා කරන්නේ? ඔය කියන හැම උමගක්ම ස්වභාවික උමං. වතුර පොළව උඩින් ගලනවා පොලව යටින් ගලනවා ඕවා ස්වභාවික සිද්දි. ඕවා අල්ලන රාවනා ගාවගන්න එකනං හෙන ගොං වැඩක්. අඩුගානේ ඔය හම්බුනා කියන දඬුමොනරේ කෑල්ලේ ෆොටෝ එකක්වත් දැම්මනං ලොකුදෙයක් මොකද මේ වෙනකන් රාවණ පිලිබඳ පුරවිධ්යාත්මක සාක්ෂි හම්බෙලා නෑ........![]()

මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.
මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.
ඊට කලින් බං
උන් ඇවිල්ල තමයි සීගිරියේ වහල හිටං ගලවල දැම්මේ
ඇත්තටම අපේ තිබුණ තාක්ෂණය හොරකන් කරන්න ඇති නේද ? නැත්තම් ඒ දේවල් විනාෂ කරන්න ඇති. ("උන් හිටියෙ නැත්තම් අපි තාමත් ගල් යුගයේ"- මේ කතාව කියන්න එපා. හරිම නෙගටිව්. සමහර විට උන් හිටියෙ නැත්තම් අපි ලෝකයේ බලවත්ම ජාතියක්.)
මට දන්නකෙනෙකි කියනවද ලන්දේසි,පෘතූගීසි ආක්රමණ වලින් පස්සෙද අවුකන බුදු පිළිමෙ, සීගිරිය නෙළුවෙ ? මුස්ලිම් වුනත් මම සිංහල ජාතියේ උන්නතියට කතා කරනවා. මේකෙ ඉන්න සමහර සිංහල අය ගැන හරිම දුකය.
uba me athal denna muslim wage fake ekak hadan ne inne 